• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ලංකාවේ අංක එකේ මුදල් කළමනාකරණ බැංකුව DFCC…

February 15, 2022
in Business
Reading Time: 2 mins read
A A
ලංකාවේ අංක එකේ මුදල් කළමනාකරණ බැංකුව DFCC…
Share on WhatsAppShare on Facebook

DFCC බැංකුව 2021 වසරේ ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණය සම්බන්ධ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස Euromoney ඇගයීම හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. පෙරළිකාරී ඉලෙක්ට්‍රොනික බැංකුකරණ යෙදවුමක් වන DFCC iConnect ඔස්සේ ලබාදෙන නිර්මාණශීලී මුදල් කළමනාකරණ සේවාවන් වෙනුවෙන් මෙම ඇගයීම හිමි වී තිබේ.

මෙවර Euromoney සමීක්ෂණය පවත්වන ලද්දේ 20 වැනි වරට වන අතර, DFCC බැංකුව ඊට ඉදිරිපත් වූ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර 2020 වසරේදී මෙම සමීක්ෂණයේ ‘මුදල් කළමනාකරණය සම්බන්ධ විශිෂ්ටතම සේවාව’ සම්මානය දිනාගැනීමට DFCC බැංකුව සමත් වූ අතර, 2021 වසර සඳහා ප්‍රථම වරට වෙළෙඳපොළ ප්‍රමුඛතා සම්මානයකින් පිදුම් ලැබීමට DFCC බැංකුවට හැකියාව ලැබිණි.

DFCC iConnect යනු අති-නවීන මුදල් කළමනාකරණ විසඳුම් පිරිනමන ඉලෙක්ට්‍රොනික බැංකුකරණ සේවාවකි.

එය නවීන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉතාමත් පහසුවෙන්, ද්‍රවශීලතාව, ගෙවීම් සහ මුදල් කළමනාකරණය යනාදී අංශවලට අදාළ එදිනෙදා බැංකුකරණ අවශ්‍යතා සපුරා ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දෙයි.

මෙමගින් ගනුදෙනුකාර ආයතනවල මූල්‍ය හා භාණ්ඩාගාර අංශවලට, මෙරට මෙන්ම විදේශ රටවල සිට, තම සමාගම සතු DFCC බැංකු ගිණුම් සම්බන්ධ කටයුතු කළමනාකරණය කිරීමට හැකියාව ලැබේ.

එමගින් සජීවීව ගිණුම් ශේෂයන් පරීක්ෂා කිරීම, දේශීය හා ජාත්‍යන්තර ගෙවීම් සිදුකිරීම සහ ගෙවීම් භාරගැනීම යනාදී අවශ්‍යතා රාශියක්, වසරේ සෑම දිනකම පැය 24 පුරා ඉටුකර ගැනීමට අවස්ථාව හිමිවේ.

SendShareShare
Previous Post

හයිවේ එකේ ගිය සුපිරි බ්‍රෑන්ඩ්නිව් ක්‍රයිස්ලර් එස්කලාඩේ ජිප් දෙකේ තොරතුරු හෙළිවෙයි!

Next Post

චමුදිතගේ ගෙට ගහපු දවසේ ඇමැති සරත් වීරසේකරගේ පුතා තියපු අමුතු ෆේස්බුක් සටහන!

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.