ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල වූයේ ඊයේ දිනය.
ඊයේ දිනයේම පොලිස් අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පුත්‍රයා වූ සචිත්‍ර අධීෂ වීරසේකර මහතාගේ ෆේස්බුක් පිටුවේ මෙවැනි සදහනක් සටහන්ව තිබිණ.
” ගල් වලට සහ අසූචි වලට අපාහාස කළ අය හෙලා දකිමු… ” යනුවෙන් එහි සටහන්ව තිබිණ.