අධි සුඛෝපභෝගී ක්‍රයිස්ලර් එස්කලාඩේ සුපිරි ජිප් රථ දෙකක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රවාහනය කරන වීඩියෝවක් ඊයේ දින සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර මේ වනවිට එහි සත්‍ය තොරතුරු අනාවරණය වෙමින් පවතී.
ඒ අනුව කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ කඩුවෙල පිහිටි කර්මාන්ත ශාලාවක් මඟින් අමෙරිකාවේ සිට මෙරටට මෙම මෝටර් රථ ගෙන්වා ඒවායේ නිෂ්පාදන වෙනස්කම් සිදුකර යළි ඔස්ට්‍ර්ලියාවට ප්‍රති අපනයනය කරන බවයි.
මෙය කලක් තිස්සේ සිදු කරගෙන යන ව්‍යාපාරයක් බවද එහිදී අනාවරණය විය.