• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ජාතික ඉතිරිකිරීමේ බැංකුව RTGS සාමාජිකත්වය ලැබූ වගයි…

February 13, 2022
in Business
Reading Time: 1 min read
A A
ජාතික ඉතිරිකිරීමේ බැංකුව RTGS සාමාජිකත්වය ලැබූ වගයි…
Share on WhatsAppShare on Facebook

දේශයේ සුවිශාලතම ඉතුරුම් විශේෂිත මූල්‍ය ආයතනය වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2022 වසරේදී සිය 50 වැනි අභිමානවත් සංවත්සරයට පා තැබීමට නියමිතයි. එදා 1972 වසරේදී එවකට මුදල් අමාත්‍ය ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද වන විට ශ්‍රී ලාංකීය ජනතාව වෙත ඉතුරුම්කරණය සහ බැංකු සේවාවන් නව මුහුණුවරකින් හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අග්‍රඵලයන් සමග එකට කැටි කොට සමීප කිරීමට සමත්ව තිබෙනවා. වසර පනහකට ආසන්න ජයග්‍රාහී ගමනේ තවත් එක් සුවිශේෂ අවස්ථාවකටයි ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද පැමිණ සිටින්නේ.

විශාල මුදල් ප්‍රවාහයන් එක් එක් වශයෙන්, වඩාත් සුරක්ෂිතව හා එවලේම (Real Time) ඕනෑම බැංකුවකට ෂේ්‍රණය කිරීමේ පහසුකම එනම් Real Time Gross Settlement (තත්කාලීන දළ පියවීම් පද්ධතිය) තත්ත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම සේවාව නිසා ඉතා විශාල මුදල් ප්‍රමාණයන් සැණෙකින් හුවමාරු කිරීමේ අවස්ථාව අප ගනුදෙනුකරුවන්ට හා බැංකුවේ අභ්‍යන්තර මෙහෙයුම් ක්‍රියාවලීන්ට හිමිවෙනවා. RTGS සාමාජිකත්වය ලබාගැනීම මගින් අපගේ ගනුදෙනුකරුවන්ට ඕනෑම මුදල් වටිනාමක් RTGS පහසුකම සහිත වෙනත් බැංකුවකට මාරු කළ හැකියි. එනම් මෙම ක්‍රමයේදී උපරිම මුදල් සීමාවක් නොමැත, ඕනෑම දිනක ඕනෑම මොහොතක ඔබගේ බැංකුකරණ යෙදවුම මගින් හෝ අන්තර්ජාල බැංකුකරණ සේවාව මගින් බැංකු ශාඛාවකට නොයා නිවෙසේ සිටම හෝ රාජකාරියේ යෙදෙන අතරතුර පහසුවෙන් මුදල් යොමු කිරීමට හැකිවේ.

SendShareShare
Previous Post

ඕවර 4යි-ලකුණු 12යි-කඩුලු 2යි! පළමු තරගයේදී හොඳටම කරපු බිනුරට කොරෝනා හැදිලා!

Next Post

යළ කන්නයේ සිට රටේ සෑම කුඹුරකටම හමුදා නිලධාරියෙක්!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.