• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

HNB ෆිනෑන්ස් මූල්‍ය සේවා ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වයි

November 21, 2019
in Business
Reading Time: 1 min read
A A
HNB ෆිනෑන්ස් මූල්‍ය සේවා ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB ෆිනෑන්ස් සිය ඩිජිටල් මූල්‍ය සේවාවන් පාරිභෝගිකයන් වෙත වඩාත් පහසුවෙන් ගෙන යෑම සඳහා ඩිජිටල් මූල්‍ය සේවා සැපයීමේ ප්‍රචලිත සමාගමක් වන Moneyworkz.lk සමගින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.
Moneyworkz.lk වෙබ් අඩවිය මගින් පාරිභෝගිකයන්ට ශ්‍රී ලංකාවේ සියලුම බැංකු හා මූල්‍ය ආයතනයන්හි සේවාවන් මිනිත්තුවකට අඩු කාලයක් තුළ සැසඳීමට හා අයදුම් කිරීමට ඉඩ සලසයි. කිසිදු අමතර ගාස්තුවකින් තොරව බැංකු සේවාවන් පාරිභෝගිකයන් වෙත ගෙන යෑම මෙහි ඇති විශේෂත්වය වේ.
මෙම අවබෝධතා ගිවිසුම පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “ඩිජිටල් මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් රැසක් හඳුන්වාදී ඇති Moneyworkz.lk සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට හැකිවීම පිළිබඳව අපි සතුටට පත් වන අතර මූල්‍ය සේවා සැපයීමේදී අප විසින් සනාථ කර ඇති විශිෂ්ට සේවාව සහ පාරිභෝගික පහසුව වර්ධනය කිරීම සඳහා අපට එළැඹිය හැකි වඩාත් ඵලදායීම සබඳතාව මෙය බව නිසැකවම කිව හැකියි. මෙම නවතම සම්බන්ධතාව තුළ දැනට අප විසින් ලබා දෙන ඩිජිටල් මූල්‍ය සේවා පාරිභෝගික පහසුව තීව්‍ර කරන ආකාරයට ලබා දීම අපගේ අරමුණයි.”
Moneyworkz.lk අන්තර්ජාලය හරහා ඩිජිටල් මූල්‍ය සේවා සපයන ආයතනයක් වන අතර මෙම වෙබ් අඩවිය භාවිත කිරීම තුළ පාරිභෝගිකයන්ට වඩාත් වේගවත්ව සහ කාර්යක්‍ෂමව සිය මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකියාව ලබා දෙයි.

SendShareShare
Previous Post

මහින්ද අගමැති වී ආණ්ඩු ‌වෙනස් වුණත් කතානායක කරු ජයසූරියමයි

Next Post

රනිල් නැවතත් විපක්ෂ නායක

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.