• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ ජීවිතය වෙනස් කරන්න රවිට අවස්ථා 12ක්…

January 24, 2022
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
ඔබේ ජීවිතය වෙනස් කරන්න රවිට අවස්ථා 12ක්…
Share on WhatsAppShare on Facebook

ග්‍රහයන්ගේ අවස්ථා දොළහක් සම්බන්ධව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ඒ අනුව රවි ග්‍රහයාගේ අවස්ථා දොළහෙන් ඔබගේ උත්පත්ති මොහොතට අයත් අවස්ථාව ඔබගේ අනාගතයට බලපානුයේ කෙසේද යන්න සලකා බැලීම වැදගත් වේ.

ශයන අවස්ථාව
රවි උච්ච රාශිගත වුවද ශයන අවස්ථාවේ සිටීනම් එම කේන්දරය හිමි තැනැත්තා අර්ශස්, බරවා වැනි රෝග පීඩාවන්ට ගොදුරු වන බව සඳහන් වේ.

උපවේශන අවස්ථාව
රවි උපවේශන අවස්ථාවේ නම් මේ අය සතුව අයහපත් ගති බහුල වන බව පැවැසේ. දැඩි තීරණ ගන්නකු බවත්, විද්‍යාවන් පිළිබඳ විශ්වාස නොකරයි. ඒවා ගැන තර්ක කරයි. දිළිඳු වෙයි.

නේත්‍රපාණි අවස්ථාව
නේත්‍රපාණි අවස්ථාවේ සිටින රවි සැපවත් ජීවිතයක් උරුම කර දෙයි. සිතේ සතුට ඇතිකරවයි. ඇතැම් විට මාන්නයෙන් පිරුණු අයකුද විය හැකිය.

ප්‍රකාශ අවස්ථාව
ප්‍රකාශ අවස්ථාගත රවි ආඩම්බරකාර ධනවත් පුද්ගලයකු බිහිකරයි. අලංකාර රූසපුවක් ලැබීමටද මෙය හේතු වෙයි. එමෙන්ම පිනට දහමට ළැදි මනා කථිකත්වයක් ඇති අයකුද වෙයි.

ගමනා අවස්ථාව
ගමනා අවස්ථාවේදී රවි දුප්පතුන් අලස පුද්ගලයන් ඇතිකරයි. නිතරම බියෙන් සැකෙන් ජීවත් වන්නන් බිහි කරයි. ඉවසීම අඩු කරයි.

ආගමන අවස්ථාව
රවි ආගමන අවස්ථාවේදී උපන් අය වැරැදි ස්ත්‍රී සේවනයට යොමුවෙයි. පහත් ගති ඇති වෙයි. ගමනට ප්‍රිය කිළිටි පුද්ගලයකු වේ.

සභා අවස්ථාව
රවි සභා අවස්ථාවේ නම් ඉතා යහපත්ය. උසස් මිත්‍රයන් ඇතිවේ. සියලු සැප සම්පත් ලැබීමට හේතුවෙයි. අන් අයට නිතර උදව් උපකාර කරයි.

ආගම අවස්ථාව
රවි ආගම අවස්ථාවේ නම් අධික කාමුක තැනැත්තකු වේ. මොවුන් නිරතුරුවම සතරන්ගෙන් පීඩාවට පත්වෙයි. තරමක් පහත් ගතිද ඇත්තෙක් වෙයි.

භෝජන අවස්ථාව
රවි භෝජන අවස්ථාවේ නම් කතාවෙහි දක්ෂ වෙයි. ආහාර ගැනීමේදී අසංවර වෙයි. අධික ලෙස ආහාරයට ළොල් වෙයි. ලෙඩ රෝග බහුල වෙයි.

නෘත්‍යාලිජසා අවස්ථාව
රවි නෘත්‍යාලිජසා අවස්ථාවේ නම් කලාවේ නිපුණ පිරිවර සම්පත් ඇති යහපත් ගතිගුණ ඇති අයකු බිහිකරයි. යහපත් ගුණ ඇති බුද්ධිමතකුද වෙයි.

කෞතුක අවස්ථාව
රවි කෞතුක අවස්ථාවේ නම් යහපත් වචන කතාකරන, උසස් අය ඇසුරු කරන ගුණගරුක අයෙකි. විවිධ ශාස්ත්‍රයන් දත් පණ්ඩිතයකුද වෙයි.

නිද්‍ර අවස්ථාව
රවි නිද්‍ර අවස්ථාවේ නම් දෑස් රත් පැහැ වෙයි. අධික ලෙස වෙහෙසට පත්වන්නට සිදුවේ. තමාගේ බිරියට සැමියාට අපල වෙයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජය ශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

තෙල් ප්‍රශ්නයත් බරටම එයි! වාහන දුවන එක නවත්වන්න ගම්මන්පිල යෝජනා දෙයි! පාසල් දින අඩු කරයි! ඔෆීස් ‌වේලාව වෙනස් කරයි! සියලු සාකච්ජා ඔන්ලයින්! මිල වැඩිකරන්නත් කියයි!

Next Post

වසර 72කට පෙර ජනවාරි 31 ඉතිහාස ගතකළ මහා මංකොල්ලය…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.