• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකාව අලියාන්ස් වර්ල්ඩ් රන්හි දෙවැනි ස්ථානයට පත්වේ…

December 22, 2021
in Business
Reading Time: 1 min read
A A
ශ්‍රී ලංකාව අලියාන්ස් වර්ල්ඩ් රන්හි දෙවැනි ස්ථානයට පත්වේ…
Share on WhatsAppShare on Facebook

කොවිඩ් – 19 වසංගතයෙන් පීඩාවට පත් වූ රටවල් මුහුණ දෙන බරපතළ ගැටලුකාරී තත්ත්වයන් අවම කිරීම වෙනුවෙන් අලියාන්ස් වර්ල්ඩ් රන් ඉසව්ව හරහා අවශ්‍ය අරමුදල් රැස් කිරීමට අලියාන්ස් ලංකා සමාගම යළිත් වරක් ලොව පුරා අනෙකුත් අලියාන්ස් කාර්යාලයන් සමඟ එක්ව කටයුතු කළේය.

මෙම වැඩසටහන මගින් තම කණ්ඩායම් සාමාජික සාමාජිකාවන් මෙන්ම ඔවුන්ගේ මිතුරු මිතුරියන්ද, පවුලේ සාමාජික සාමාජිකාවන්ද විනෝදාත්මක ආකාරයෙන් ශාරීරික ක්‍රියාකාරකම් වෙත යොමුකිරීම තුළින් පවතින ගෝලීය ගැටලු සඳහා යම් සහනයක් ලබාදීම මෙමගින් සිදුකිරීමට අපේක්ෂාව විය.

අලියාන්ස් වර්ල්ඩ් රන්හි හයවැනි අදියර ඔලිම්පික් හා පැරා ඔලිම්පික්හි සුවිශේෂ ස්ථානයක් හිමිකර ගැනීමට සමත් වූයේ ඊට සහභාගි වූ සියලු දෙනාට පරිපූර්ණ ඔලිම්පික් උළෙලක අසිරිය අත්විඳීමේ අවස්ථාව සලසා දෙමින්ය. දින 90ක් පුරා ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා කණ්ඩායම් 69ක සාමාජික සාමාජිකාවන් 12,418 දෙනකු සහභාගි වී සිටි අතර ඔවුන් කිලෝමීටර් 2,531,091ක ප්‍රමාණයක දුරක් ලබාදීමට සමත්විය. එහිදී එක් පුද්ගලයකු ගමන් කළ සාමාන්‍ය දුර කිලෝමීටර් 203ක් පමණ වූ අතර ඒ සඳහා ගතවූ සම්පූර්ණ ක්‍රියාකාරී කාලය විනාඩි 55,080,546ක් පමණ විය.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන බව මෛත්‍රීපාල දැනගෙන හිටියා! මතකද මෛත්‍රී-ගෝඨා ඝාතන කුමන්ත්‍රණය! ඒ ගැන ‌ගෝඨාභය විමර්ශනයක් නොකිරීමේ රහස මොකද්ද? කාවද මේ ආරක්ෂා කරන්නේ? (VIDEO)

Next Post

චීන පොහොර සමාගමෙන් මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 100ක් ඉල්ලපු තුන් කට්ටුව කව්ද? අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

.යුපුන් අබේකෝන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක්ම සිදුකරමින් ක්‍රීඩාවෙන් සමුගත්තා. අමතක කරන්න බැරි කාරණය වෙන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු විදිහට මීටර් සියය වේගයෙන්ම...

Read more
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.