• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

දෙසැ. 30 වැනිදා කප්රුක පහළවේ කෝටි 12ක සුපිරි ජයමල්ලක්…

December 12, 2021
in Business
Reading Time: 1 min read
A A
දෙසැ. 30 වැනිදා කප්රුක පහළවේ කෝටි 12ක සුපිරි ජයමල්ලක්…
Share on WhatsAppShare on Facebook

කෝටි 12 සුපිරි ජයමල්ලක් සහ අතිශය ආකර්ෂණීය නව ත්‍යාග රටාවක් සමග ‘කප්රුක’ ලොතරැයි පත 2021 දෙසැම්බර් මස 02 වැනිදා වෙළෙඳපළට හඳුන්වා දීම සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් සිදුකරන ලදී.

වසර ගණනාවක් පුරා පාරිභෝගික ආකර්ෂණය නොමදව දිනාගත් කෝටිපති කප්රුක ලොතරැයි පත නව මුහුණුවරක් සමගින් ‘කප්රුක’ ලෙස වෙළෙද පළට නිකුත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇති අතර එය ප්‍රථමයෙන් විශේෂ ලොතරැයි පතක් ලෙස වෙළෙඳපළට හඳුන්වාදී ඇත.

‘කප්රුක’ විශේෂ ලොතරැයි පත් සඳහා අදාළ දිනුම් ඇදීම 2021 දෙසැම්බර් මස 30 වැනි දින සිදුකරනු ලබන අතර දෙසැම්බර් 31 වැනි දින සිට කප්රුක සාමාන්‍ය ලොතරැයි පතක් ලෙස දින හත පුරාම දිනුම් අදිනු ලබයි.

ඒ අනුව දැනට සතියේ දින 7ම දිනුම් ඇදිනු ලබන අද කෝටිපති, ලග්න වාසනා, ශනිදා, සුපර් බෝල් ලොතරැයිපත්වලට අමතරව නව ‘කප්රුක’ ද ඔබට දිනපතාම වාසනාව උදාකරයි.

නව මුහුණුවරකින් ‘කප්රුක’ ලෙස නිකුත් වන ටිකට්පතේ ජය අංක හතරත් ඉංග්‍රීසි අක්ෂරයටත් අමතරව සුපිරි අංකයක්ද තෝරාගනු ලබන අතර ඒ සියල්ලම ගැළපීමෙන් රු. කෝටි 12කින් ආරම්භව ඉදිරියට යන සුපිරි කෝටිපති ජයමල්ල දිනාගැනීමේ හැකියාව ඇත.

ආකර්ෂණීය සෙසු ත්‍යාග රටාවකින් අලුත් වූ ‘කප්රුක’ ලොතරැයිපතෙහි අංක හතර සහ ඉංග්‍රීසි අක්ෂරය ගැළපීමෙන් රුපියල් කෝටියක ‘කෝටිපති ජයමල්ල’ දිනා ගත හැක.
තවද අංක හතර හා සුපිරි අංකය ගැළපීමෙන් ලක්ෂ පනහක මිලියනපති ජයමල්ල දිනා ගැනීමටත් කප්රුක පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවේ.

SendShareShare
Previous Post

කෙස් ගසකට වසඟ වුණු ලංකාවේ මහ රජු…

Next Post

උත්සව සමයේ සතුට වැඩිකරන සෙලාන් ක්‍රෙඩිට් කාඩ් දීමනා…

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.