• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

නව වසරේ කතරගම දේව පිහිට ලබාගන්න…

November 21, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
නව වසරේ කතරගම දේව පිහිට ලබාගන්න…
Share on WhatsAppShare on Facebook

නව වසරක් ඇරැඹෙද්දී ජාති ආගම් කුල මල භේදයකින් තොරව මෙරට ජනයා කතරගම දෙවියන් කෙරෙහි භක්තියෙන් කටයුතු කරති. කතරගම දෙවියන්ට වඳිති. පුදති. පිහිට පතති. එනිසාම දෙවියන් කෙරෙහි විශ්වාස නැතැයි කියන්නෝද රහසෙන් වරක් දෙවරක් කතරගම ගොස් කඳසුරිඳු පිහිට පතන්නට ක්‍රියා කරති. තම පිහිට පැතූවන් කිසිවකුට අයහපතක් අකටයුත්තක් කරන්නට හෝ ඒ අයට පිහිට අවැසි තැන පිහිට නොවී සිටීමට කඳසුරිඳුන්ද කටයුතු කර නැති බව බොහොමයකගේ විශ්වාසයයි.

ශ්‍රී ලකාවේ මහා තෙද බලැති කතරගම දෙවියන් වැඩසිටින කතරගම මහා දේවාලයේ ගිනි පෑගීමේ අවස්ථාවට සහ සම්බන්ධව වැඩසිටි අතිපූජනීය බළන්ගොඩ මහා නාහිමිපාණන්වහන්සේට වරක් කතරගම දෙවිඳුන් ජීවමානව ගිනි පෑගීමේ අවස්ථාවට සම්බන්ධ වන අයුරු දක්නට ලැබී ඇත. ඒ බව උන්වහන්සේ හා සම්බන්ධ පොතපතෙහිද සඳහන්ව තිබේ. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් කිසිදා කිසිදු අයුරකින් බොරුවක් නොකියන බව රහසක් නොවේ. එනිසාම කතරගම දෙවිඳුගේ ජීවමාන සම්ප්‍රාප්තියද ලේසියෙන් බැහැර කළ නොහැක්කකි.

එසේම කතරගම දේවාලයේ වැඩවසන කතරගම දෙවිඳුගේ තෙදබල අනුහස් අප්‍රමාණය. එනිසාම එහි හාස්කම් නොඅඩුව නොනැසී පවතී,

දුටුගැමුණු මහ රජුගේ යුද ජයග්‍රහණය නිසාම කතරගම ඉදිකෙරුණු මහා දේවාලයේ පූජාවන් වතාවත් එදා සිට අද දක්වාම නොඅඩුව පැවැතෙන්නේ ඒ මහා අනුහස් නිසාමය. ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ පුද පූජාවන්ට පාත්‍ර වූ කතරගම පුදබිමේ අසීමිත දේව බලය නොඅඩුව පැතිරී පවතින බවත්, කතරගම දෙවියන් ඒ සියල්ලන්ටම සෙත සදන බවත් ජනයා හදවතින්ම විශ්වාස කරති.

කතරගම දෙවිඳුගේ අත් දොළසින් ලග්න දොළහ නිරූපණය කෙරෙන බවටත්, රක්ත වර්ණය කුජගේ බලයත් කැපකොට දක්වන්නක් බවටත් විශ්වාසයේ පවතී. කතරගම දෙවිඳුන් සහ කුජ ලේ මෙන්ම රතු වර්ණයද මෙහෙයවන බවත් සත්‍යයකි. එනිසා මිිසුන් කතරගම දෙවියන්ගෙන් පිහිට ලබන්නට සිතන්නේ නම් ඒ වෙනුවෙන් වටහා ගත යුතු කරුණක් වෙයි.

ඒ, මිනිසකුට දෙවියකුට ලැබිය හැක්කේ පස්පව්, දස අකුසල් මූලයන් මුලින් උපුටා දැමීමෙන්ය. අධම ක්‍රියාවන්ගේ නියැළෙමින් දෙවියන් යැදීමෙන් හෝ පුද පූජා පැවැත්වීමෙන් ඒ කිසිවකුටත් කතරගම දෙවිඳුගේ පිහිට ආරක්ෂාව ලබාගත නොහැකිය. එවැනි කළු චරිත දෙසට කිසි විටෙක කතරගම දෙවිඳුගේ බැල්ම යොමුවන්නේද නැත.
කෙසේ නමුත් කතරගම දෙවියන් නිතරම සිය පිහිට ලබාදෙන්නේ ජීවිතයේ පස් පව් සහ දස අකුසලයන්ගෙන් වැළකී ධාර්මිකව කටයුතු කරන අයට පමණකි. දුකක් කරදරයක් වූ පසු හදිසියේ පේවී දෙවියන් සොයා යන්නාට කතරගම දෙවියන් පිහිට වෙනවාද යන්න සැක සහිතය. එනිසාම කතරගම දෙවියන්ගේ පිහිට ලබාගැනීමේ විස්මිත රහස සැඟවී ඇත්තේ කුසලයේ හැසිරීම තුළය.

මල් පහන් පුදා තෙරුවන් නමැද සිත පහන් කරගෙන දෙවියන්ට නිසිපතා පින් අනුමෝදන් කරනවා නම් ඔබට දෙවියන්ගේ ආරක්ෂාව මෙන්ම දේව ආකර්ෂණයද නිතැතින්ම ලැබෙනු ඇත. එසේ කටයුතු නොකර අසරණ වූ පසුව පැය ගණන් ස්තෝත්‍ර ගායනයෙන් පමණක් කතරගම දෙවියන්ගේ ආකර්ෂණය හෝ පිහිට ලබාගත නොහැකිය.

යන්ත්‍රයකින් හෝ මන්ත්‍රයකින් කතරගම දෙවියන්ගේ පිහිට ලබාගත හැකි යැයි කෙනකු තුළ වැරැදි විශ්වාසයක් තිබෙන්නට බැරි නැත. එහෙත් එය සාර්ථක සිතුවිල්ලක් නොවේ. යන්ත්‍රයක් කරේ හෝ ඉණේ ගැටගසාගෙන එය අතගාමින් මට කතරගම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි කියා සිතමින් සියලු වැරැදි කරයි නම් එවන් අයට කතරගම දෙවියන්ගේ බැල්ම ලැබෙන්නේ නැත. යම් කෙනකු දැහැමි දිවියක් ගෙවමින් ඒ ආකාරයටම උදේ සවස මට කතරගම දෙවියන්ගේ පිහිටයි, ආරක්ෂාවයි යනුවෙන් සිහි කරයි නම් නිසැකවම ඔහු කෙරේ කතරගම දේව බැල්ම යොමුවනු ඇත. ඔහුට කරදරයක් දුකක් වූ විට පිහිට වනු ඇත. එසේම ඔහුගේ ව්‍යාපාර කටයුතු, ආර්ථික කටයුතුවලට බාධා ඇත්නම් ඒවා දුරලා වාසනාව පාදා දෙනු ඇත.

මේ සත්‍යය හොඳින් වටහාගෙන තම අනාගතය සාර්ථක කරගනිමින් දිනෙන් දින දියුණු වීමට කැමැත්තක් වේ නම් ඒ සඳහා කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මෙන්ම උදව්වද ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම් අදම ඊට අවශ්‍ය ආකාරයට හැඩගැසීමට සිතට ගන්න. උදේ සවස බුදුන්ට මල් පහන් පූජා කරන්න. පස් පව් කිරීමෙන් දස අකුසල් කිරීමෙන් වළකින්න. කරන කියන සියල්ල දැහැමිව සාධාරණව කරන්න. අන් අයට යහපතක් වන ආකාරයට සියල්ල සිදුකරන්න. එවිට ඔබට කතරගම දේව ආරක්ෂාව නිරායාසයෙන්ම ලැබෙනු ඇත. ඉන් පසු ඔබ ඔබේ බලාපොරොත්තු දෙවියන්ට කියන්න. ස්තෝත්‍ර නැතත් ඔබ දන්නා විදියට ඔබට තේරෙන අයුරින් පවසන්න. නිසැකවම ඔබේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන ආකාරයට ඔබට විස්මය දනවනු ඇත. දෙවියන් ඔබ සමීපයේම බව ඔබට දැනෙනු ඇත. ඔබව දියුණුවේ හිණිපෙත්තටම රැගෙන ගොස් මිස දෙවියන් ඔබව අත්නොහරිනු ඇත.

කිසිවකු හරියට හඳුනා නොගත් කතරගම දෙවියන්ගේ විදිය එයයි. එහෙයින් උදාවන නව වසරේ ඔබත් කතරගම දේව පිහිට ලබාගන්න.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

හෙළ තාක්ෂණයෙන් ලෝකය මවිත කළ රන්මසු උයනේ පොළොව යට සැඟවුණු රහස…

Next Post

Q+ ඇප් පහසුකමෙන් වීසා කාඩ්පත් ගෙවීම් සඳහා කොමර්ෂල් බැංකුවෙන් ‘කෑෂ් බැක්’ ප්‍රතිලාභයක්…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.