• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

තනිකඩ ජීවිතේ වෙනසක් නැත්තෙ ඇයි?

September 27, 2021
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
තනිකඩ ජීවිතේ වෙනසක් නැත්තෙ ඇයි?
Share on WhatsAppShare on Facebook

විවාහයට සියලුම භෞතිකමය සම්පත් බහුලවන තිබියදී හුදකලා ජීවිත ගතකරන අය සුලබය. මෙසේ වීමට මූලිකම හේතුව කුමක්ද යන්න ජ්‍යොතිෂ ඇසින් විග්‍රහ කර බලන විටදී ශනි විවාහය ප්‍රමාද කරන තැනට පත්ව ඇති බව පෙනී යයි. ශනි 5 වැන්නේ සිටි විටද, 3-7-11 භාවයන්ට ශනිගේ දෘෂ්ටිය එල්ල වූ අවස්ථාවන්හිද විවාහය පමා වන බැව් ජ්‍යොතිෂ විiාත්මක කරුණක් වන බැව් පැහැදිලිය.

ශනි සිටින තැන සිට 3, 7, 10 භාවයන්ට ශනිගේ පෙනීම තුළදී කේන්දර හිමියාගේ විවාහය අනවශ්‍ය ලෙස පමා වේ.

ශනි 2, 7, 11 භාවයක සිටින විටදී එකී භාවයන්ට ශනි ග්‍රහයා හිමි වීමද එම භාවයක සිටින ග්‍රහයෝ හිමි නැකැතක උපතේදී ශනි සිටීම හරහාද විවාහය පමා වේ.

1, 3, 7, 10 භාවයක ශනි සිටින විටද යුග දිවිය පමා වෙයි. බලවත් සුබ ග්‍රහ පෙනීමක් ඇතත් දෙදෙනා අතර සබඳතාව දුර්වල විය හැකිය. අඩුපාඩුකම් මත විවාහය ගතකෙරේ.

මීනයේ රවි, ශුක්‍ර දෙදෙනා සිට එහි 2 වැන්නේ කුජ, ශනි සිටීම නිසා යුගදිවි පමා වේ.

2 වැන්නේ සිටින කුජ, ශනි දෙදෙනාම 7 වැන්න වූ තුලාවේ, මකර නවාංශකයේ සිටින ගුරුට පෙනේ නම් යුග දිවිය පමා කිරීමට හේතුකාරක වේ.

19 වැනි දෙර්කාණාධිපති වූ බුධ ශනිගේ රාශියක් වූ 12 සිටීම හරහා නම් එයත් යුග දිවි පමා කරන හේතුවකි.

7 භාවයේ උප අධිපතියා ශනි සමග සම්බන්ධ වීමෙන් 2, 7, 11 භාවයක ශනි නැතිව 4, 6, 10 භාවස්ථානයකට සබඳකම් ඇත්තේ නම් ජන්මියා අවිවාහකව සිටී.

ශනි – සඳු සමග සම්බන්ධ වූ විට විවාහ වූවන්ට බාහිර බාධා යෙදේ. ශනිට සිකුරු පෙනීමත්, සිකුරුට නොපෙනෙන ලෙස රවි 7 වැන්නේ වීමත් විවාහය පමා වීමට හේතුවක්ය.

7 අධිපතියා අවුල්සහගත නම් නීච නම් විවාහයද අවුල් වේ.

ශනිට චන්ද්‍ර, සිකුරු පෙනීමෙන් විවාහයට බාධා ගෙන දේවි.

ශනි හිමි මකර ලග්නයේ රවි, කුජ, ශනි කේතු සමග යෝග වී 7 වැන්නේ රාහු සිටීමෙන් හිතවක්කාර විවාහයක් වී භද්‍ර යෞවනයේ අධික කාමයෙන් යුතුව මැයට ලැබෙන දූදරුවන්ට දැනුම්, තේරුම් වයසේදී පුරුෂයා ඇයව අත්හැර දමනු ඇත. දරුවන්, මවුපියන්ගෙන් වෙන් වීමේ ගතියක්ද ඇති වේ.

මෙම ග්‍රහ හැසිරීම් රටාව නිරීක්‍ෂණය කරන විටදී විවාහ වී දෙදෙනෙකු එක වහලක් යට ජීවිතාන්තය පුරාම සෙනෙහෙසින් බැඳී සාමකාමී යුග දිවියක් ගෙවීම නම් පෙර කරන ලද මහා පින්කම් ආධාරක වේ.

පූර්ව භවයන්හිදී විවිධ අමානුෂික අපරාධ අඹු-සැමියන් භේදභින්න කිරීම, වෙන් කිරීමට, උපදෙස් දීම, අන-වින, හදි-හූනියම් කිරීම් ආදී අමානුෂික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල වශයෙන් මෙලොවදී අසුබ ඵලවිපාක විඳීමට සිදුවන බැව් අහස් සිතියමේ භ්‍රමණය වන ග්‍රහ කිරණ නිවැරැදිව නිරීක්‍ෂණය කිරීමෙන් වටහාගත හැකි වන්නේය. ඒකයි සත්‍යය.

අප මෙලොව ජීවත්වන විටදී මනාව භක්තියෙන් යුතුව අන්‍යයන්ට උපකාර, සංග්‍රහ කරන්නේ නම් පින්කම්වල නිරත වන්නේ නම් එවැනි සංසාර ගතව නූලක් සේ ඇදී එන පව් නිවාරණය කරගැනීමට හැකිවේ.

මෙලොව සියලුම සැප සම්පත් හිමිවී මහා ධනකුවේරයන්ගේ සමහර යුගදිවි දෙදරා යන බැව් සක්සුදක්සේ පැහැදිලිය. පූර්ව ආත්මයන්හි අප විසින් කරන ලද මහා පාපකර්ම පාරාවළල්ලක් සේ තමාටම එරෙහි වන බව නම් සැබෑවකි. සිය ජන්මපත්‍රය ගැඹුරින් නිරීක්‍ෂණය කිරීමේදී පෙර ආත්මයත්, මේ ආත්මයත් ඊට පසු ජනිත වන ආත්මයන් ගැන මනා ඉවක් දැනගැනීමට හැකිවේ.

අප සිතන තරම් ජීවිතය සූකිරි කන්දකින් ගලා හැලෙන මී පැණි දිය දහරක්ද නොවන බව පසක් වේ. පළමුව ඔබ ඔබටම ආදරය කරන්න හුරුපුරුදු වුවහොත් අන්‍යයන්ට ආදරය කිරීම එතරම් අපහසු නොවේ. එය රසදිය ඇති කණ්ණාඩියකට විදුලි පන්දමකින් එල්ල කරන ආලෝකය නැවැත පරාවර්තනය වීමක් වැනිය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

කෝටි 50ක දේපොළ ගන්න ලොවම දන්න ඉංජිනේරුවා මරා හලාවත කලපුවේ හංගලා! රට ගිය බව පෙන්වන්න ලක්ෂ එකහමාරක පගාවක් දී ගුවන් තොටුපොළේ දත්ත පද්ධතියට තොරතුරුත් ඇතුළත් කරලා!

Next Post

පරදන්න බැරි තුන් හෙළය අඳුරු කළ මහා පාවාදීම…

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.