• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වාස්තු සහ සල්ලි…

September 20, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
වාස්තු සහ සල්ලි…
Share on WhatsAppShare on Facebook

නිවෙසේ මංගල දොරටුව ඇතුළු ඇතුළත දොරටු තැබීම නිවැරැදි වාස්තුවට අනුව කළ යුතු වේ. මෙය ගුරුකුල ආශ්‍රිතව පැවැත එන රහස්‍ය ක්‍රමවේදයක් බව පැහැදිලිය.

මුඛ පරම්පරාවෙන් පැවැතී ග්‍රන්ථාරූඪත්වයට පත්වූ වාස්තු විද්‍යාත්මක කරුණු අනුව බලන විට මේ අන්දමට විග්‍රහ කළ හැකිය. න,භ,ජ,රි,පූ යන් නන්දා, භද්‍රා, ජයා, රික්තා, පූර්ණා යනුවෙන්ය. මෙයින් නන්දා, ජයා, පූර්ණා යන පදවල මංගල දොරටුව තබනු ඇත. භද්‍රා, රික්තා පාද දෙකෙහි දොරටු තැබීම අසුබයි. විනාශ වේ. සුබ පාදවල මංගල දොරටුව තැබීමෙන් ධනය, සම්පත්, ජනප්‍රියත්වය, ජන ආකර්ෂණය, මිල මුදල්, සෞඛ්‍යය ලැබෙනු ඇත.

භද්‍රා, රික්තා පාදවල මංගල දොරටුව තැබීමෙන් සියල්ලම විනාශ වේ. එය සත්‍යයකි. අංක 1 අංක 3 අංක 5 පාදවල දොරටුව තැබීම සුබදායක වේ. 2 සහ 4 පාදවල තැබීම විනාශකාරී වන්නේය.

අංක 2-4 පාදවල මංගල දොරටුව තැබීම අසුබයි. දෝෂ ඇතිවේ යැයි ග්‍රන්ථවල දැක්වේ. තවද බ්‍රහ්ම පාදයට ඍජුව එකට එල්ල වන ලෙස මංගල දොරටුව තැබීමෙන් නිවෙසට විශාල අයහපත් දෝෂ ඇතිවේ. ලෙඩ රෝග, පවුල් අවුල්, මතභේද, ආයුෂ හීන වීම, බරපතළ ලෙස පවුලේ දියුණුව කඩාවැටීම, රැකියාවේ ගැටලු, අඹුසැමි අරගල, දරුවන්ට විපත්, දරුවන් නොමග යෑම, ඒ අයගේ ඉගෙනීම කඩාවැටීම, අයහපත් හැසිරීම, ලිංගිකමය ගැටලු ආදී ජීවිතයේ දහසක් ප්‍රශ්න ඇතිවේ. එය එසේම සිදුවී ඇති බැව් අප දැක ඇත්තෙමු.

තවද මංගල දොරටුව ගෙයි හරි මැද තිබීම වාස්තු දෝෂයකි. ගෙයි කෙළවරේ තබන විට වඩු රියන් අඟල් 32ක් හෝ අඟල් 18ක් වෙන් කළ යුතු වේ.

තවද මංගල දොරටුව එකට එල්ල වන සේ අනෙක් දොරටු එක කෙළින් තැබීම මහා වාස්තු දෝෂයකි. නිවෙසත්, නිවාස හිමියනුත් පරිහෙනු ඇත.

ගෙයි හරි මැද බ්‍රහ්ම පාදයටම මංගල දොරටුව තැබීමෙන් මුළු පවුලටම දෝෂ හටගනී. නිවාස හිමියාගේ ආයුෂ අඩුවීම, හදවතේ, තුනටියේ රෝග හටගැනීම, පවුලේ අසමගිය ආදී නිවාසහිමියා ඇතුළු සියලු දෙනාට විපත් ඇතිවේ.

ආගමික කුටිවලට බ්‍රහ්ම පාදය දෝෂයක් නැත. මේවා දවසේ වැඩි කාලයක්ම ශුන්‍යයි. මිනිසුන් නොගැවසේ. තවද විකර්ණ රේඛාවලට හසුවන ලෙස නිවාස ඇතුළත දොරටු තැබීම මහා වාස්තු දෝෂයකි. නිවෙසේ මුළුවලට අසුබයි. නිවෙසක දොරටු දෙකකට වැඩි සංඛ්‍යාවක් හරි මැදින් තිබීම වාස්තු දෝෂයකි. ප්‍රධාන දොරටුවට අනෙක් ගෙයි මුල්ලක් කෙළින් එල්ලවීමද අශුභ වේ. මේ ගැන හොඳින් සිතා බැලිය යුතුය. නිවෙසේ ප්‍රධාන දොරටුව ඇතුළතින් හෝ පිටතින් වාස්තු දෝෂ තැබීඹ අසුබයි. මේ ගැනද වඩාත් සැලකිලිමත් විය යුතුමයි.

තවද ප්‍රධාන මංගල දොරටුවට කෙළින්ම ළිඳක් හෝ ගසක් පිහිටා ඇත්නම් ඒ අතර පොල් ගසක් සිටුවීම සුබ බැව් දක්වා ඇත. එසේම ප්‍රධාන දොරටුවට වේධ වන වස්තු තිබේනම් ඒ අතර තාප්පයක්, නිවෙසේ කොටසක්, ගරාජයක් පිහිටුවීම දෝෂ නැතිවීමට එකම මඟක් වන්නේය.

කවුරු කෙසේ ප්‍රකාශ කළත් පැරැණි කාලයේ නිවාසවල පඩි කඳන් 4ක් එක්ව තිබිණි. ඒ ගොම ඇතිරූ කාලයේදීය. එහෙත් සිමෙන්ති හා ටයිල් ආ විටදී අර උළුවස්සේ දොරටුවේ පාදම යටි කොටස අතුරුදන් විය. දැන් උළුවහු පනින්නේ රීප්පයක් හෝ නූලක් හරහට ඇදගෙනය. මෙය මහා මිථ්‍යාවක් නොවේද? අපට හිතෙන හිතෙන හැටියට නිවාසවල වාස්තුව වෙනස් කළ නොහැකිය. එහි මූලාශ්‍රීය පදනමක් ස්ථාපිතවී තිබේ.

අද නවීන විද්‍යාවට හසු නොවන ඇතැම් කරුණු කාරණා එදා ඉපැරැණි ගැමියන් සොයාගෙන තිබිණි. ඒවා අදටත් වලංගුය. එදා වෘෂභයා (ගොනා) ගොම්මන් වෙලේ ඉඩමේ ලැග සිටි තැන නිවෙසක් ගොඩනගා සම්පත්ධාරීව නිරෝගීව යහපත් පවුල් දිවියක් ගතකරන ලදී. අද පැය කිහිපයකින් දවසින් සතියෙන් මාසයෙන් වසරකින් නිවැසියන් දික්කසාද වේ. ගේද දමා යයි.

සාදාගත් නිවෙස තුළ සාමයෙන් සමගියෙන් පවුලේ අයට ඉන්නට බැරි වන්නේ ඇයි? මෙයට උත්තර තිබේ. අද වී ඇත්තේ උත්තර සොයන්නට ගොස් තව තවත් ප්‍රශ්න ඇතිකර ගැනීමකි.

වසර 50ක් පුරා නිවාස වාස්තු පරීක්ෂා කිරීමේ විශාල අත්දැකීම් රාශියක්ම අත්දැක ඇත්තෙමු. මුදල් මතම යැපෙන ආර්ථික ක්‍රමයකට නිවාස වාස්තුවද ගොදුරක් බවට පත්වී තිබීම ඇත්තකි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

විදේශ ආයෝජකයෙක්ට අයත් කොළඹ පර්චස් 214ක් ආණ්ඩුවේ නිලධාරිනුයි-මරදාන පොලිසියයි මහදවල් බලෙන් අල්ලගෙන! ඇමැතිවරයෙකුත් ගෑවිලා? උසාවි නියෝගයක්වත් නෑ! (VIDEO & PHOTOS)

Next Post

රත්තරං දැක්කම මන්තරය අමතක වෙලා ගල් දොර වැහුණා…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.