• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සම්පත් බැංකුව අභියෝගාත්මක කඩඉම් පසුකරයි

September 4, 2021
in Business
Reading Time: 1 min read
A A
සම්පත් බැංකුව අභියෝගාත්මක කඩඉම් පසුකරයි
Share on WhatsAppShare on Facebook

කොවිඩ් 19 වසංගතයෙ ප්‍රතිඵලයක් වශයෙන් 2021 පළමු කාර්තුවේදී යථා තත්ත්වයට පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි නැවත බාධා ඇතිවන්නට විය. ව්‍යාපාර සහ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස, ශ්‍රී ලංකා මහබැංකුව විසින් වාණිජ හා විශේෂිත බැංකු වෙත ණය අයකර ගැනීම පමා කිරීමේ කාලය දීර්ඝ කිරීමට උපදෙස් ලබාදෙන ලදී. මෙය ක්‍රියාත්මක වෙමින් පැවති සංචාරක සහ මගී ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් ලබාදුන් ණය අයකර ගැනීම පමා කිරීමේ යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කිරීමක් ලෙස ක්‍රියාත්මක විය. රජය පනවන ලද සහනශීලී ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම සඳහා වූ මහ බැංකුවේ විධිවිධානයන්ට අනුකූල වීම පිණිස සම්පත් බැංකුව කඩිනමින් අවශ්‍ය සියලු පියවර ගන්නා ලදී. වසංගත තත්ත්වය හේතුවෙන් සිය ගනුදෙනුකරුවන්ට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට බැංකුව නිරන්තරයෙන් කටයුතු කරනු ඇත. සම්පත් බැංකුවේ බදු පසු ලාභය ලෙස 2020 පළමු අර්ධය සඳහා වාර්තා කළ රු. බිලියන 3.9ට සාපේක්ෂව 2021 එම කාලච්ඡේදය සඳහා රු. බිලියන 7ක් වාර්තා කිරීමට බැංකුව සමත් විය. කළමනාකාරීත්වය විසින් ක්‍රියාවට නංවන ලද විධිමත් පිරිවැය පාලන ක්‍රමෝපායන් සහ අනෙකුත් නව ප්‍රයත්නයන් සමඟ ඒකාබද්ධව මුළු මෙහෙයුම් ආදායමෙහි සිදුවූ 16.7ක ඉහළ යාම බදු පසු ලාභයෙහි 78.1%ක සැලකිය යුතු වර්ධනයට හේතු විය.

SendShareShare
Previous Post

ඔබේ නිවෙසේ ලස්සනට හැංඟුණු මාරයෝ…

Next Post

තාත්තයි අම්මයි ඉතාලියේ! A/L ලියන පුතා ගෙදර බඩු විකුණා වීඩියෝ ගේම් ගහලා!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.