• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

තරුණ බවේ රහස් ඔසුව කතුරුමුරුංගා

October 22, 2019
in Astrology
Reading Time: 1 min read
A A
තරුණ බවේ රහස් ඔසුව කතුරුමුරුංගා
Share on WhatsAppShare on Facebook

Sesbania grandiflora යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කතුරුමුරුංගා රනිල කුලයට අයත් භෝගයකි. සුදු මල් සහිත, රතු මල් සහිත හා ඉතා අඩුවෙන් මල් හටගන්නා ලෙස කතුරුමුරුංගා වර්ග 3කි. කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් ‘ඒ’, ප්‍රෝටීන්, විටමින් ‘බී’, විටමින් ‘සී’ හා තන්තු යහමින් අඩංගු වේ.

ශිව දෙවියන් පිදීමට භාවිත කරන හෙයින් ‘මුනිප්‍රිය’ නමින්ද, සුදු පැහැති විශාල මලක් පිපෙන හෙයින් ‘ස්ථුල පුෂ්ප’ නමින්ද, මල විශාල අර්ධ වක්‍රාකාර නිසා ‘වක්‍ර පුෂ්ප’ ලෙසද, ආයුර්වේදය තුළ සඳහන් වේ. නිගණ්ඩු ග්‍රන්ථවල අගස්ථි ඍෂිවරයා වියපත් වීම ප්‍රමාද කෙරෙන ඔසුවක් කතුරුමුරුංගාවලින් සැකසූ බව සටහන්ය. එතුමාට ගෞරවයක් පරිදි ‘අගස්ථි’ යන සංස්කෘත භාෂා නාමයද කතුරුමුරුංගා හැඳීන්වීමට යොදාගනී.

වා, පිත්, සෙම් තුන්දෝෂ සමන හැකියාව නිසා ආයුර්වේදය තුළ කතුරුමුරුංගා සුවිශේෂී වේ. සෙම් රෝග සමනය, රුධිර නාළ හා රුධිර ගමන යහපත් කරවීම, ගර්භණී මාතාවන්ගේ දරු කළලයේ ස්නායු පද්ධතියේ ප්‍රකෘතිමත් බව පවත්වා ගැනීම, කතුරුමුරුංගා ආහාරයට ගැනීමේ විශේෂ වාසිවේ. කතුරුමුරුංගා පොතු, කැසීම්, චර්ම රෝග සමනයටත්, උදරාබාධ සඳහාත් භාවිත කෙරේ.

කතුරුමුරුංගා වැවීමට උෂ්ණත්වය ඉහළ දේශගුණ තත්ත්වය වඩාත් හිතකරය. සිසිල් දේශගුණ තත්ත්ව යටතේ වගාව තරමක් අපහසුය. ජීව්‍යතාවය ඇති කහ වූ විගස කරල් රෝපණ ද්‍රව්‍ය ලෙස යොදාගත යුතුවේ. කහ වී කල්ගත වත්ම ජීව්‍යතාවය දුර්වල හා ප්‍රරෝහණ ශක්තිය අඩු බීජ ලැබේ. ‘හරිත’ වර්ගය දඬු කැබලි මඟින් ප්‍රචාරණය කෙරේ. ක්ෂේත්‍ර ස්ථාපනයට 45cm x 45cm x 45cm වළද, 2m x 2m පරතරයද සුදුසුය. සුළඟට කැඩෙන බව හා සෙවණ ප්‍රිය බව සලකා ස්ථාපනය හා නඩත්තුව වැදගත්ය.

කතුරුමුරුංගා මල්වල විෂ නාශක හා පිළිකා නාශක ගුණය පවතී. පැහැපත් කිරීමේ ස්වභාවයද, අජීර්ණ රෝගීන්ට ගුණවීම, කාන්තා ශ්වේත ප්‍රධර, උණ හා ඇඟපත වේදනාවලට ගුණදායක වීමද, කැස්ස, පීනස, සෙම් රෝග පාලනයටද කතුරුමුරුංගා මල් ගුණදායක වේ. කතුරුමුරුංගා කොළ සර්ප විෂ වේදනාවට, සර්ප වෙදකමේද, ඇල්දියෙන් අඹරා හන්දි වේදනාවටද, අක්ෂි රෝගවලටද, උගුර ගොරහැඩි වීමටද, සෙම්ප්‍රතිශ්‍යාවටද අනර්ඝ ඔසුවකි. සිටුවා මාස 8කදී කොළ අස්වනුද මාස 12කදී මල් අස්වනුද නෙලාගත හැකිය. වරින්වර කප්පාදුව වැදගත් නඩත්තුවකි.

ජ්‍යොතිෂවේදී විරාජිත් බණ්ඩාර

SendShareShare
Previous Post

කොණ්ඩදෙණිය හිමියන්ගේ අප්‍රකට වික්‍රම

Next Post

පාස්කු ප්‍රහාරය කාගේ පිටින් යයිද?

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.