• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

නවක ව්‍යවසායකයන්ට සම්පත් බැංකුවෙන් නව දුරකතන උපදේශන සේවාවක්

August 24, 2021
in Business
Reading Time: 1 min read
A A
නවක ව්‍යවසායකයන්ට සම්පත් බැංකුවෙන් නව දුරකතන උපදේශන සේවාවක්
Share on WhatsAppShare on Facebook

තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයන්ට අත්‍යාවශ්‍යම මග පෙන්වීම සහ සහයෝගය සම්පත් සවිය ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ ලබාදෙයි.

සම්පත් බැංකුවේ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන වන ‘සම්පත් සවිය’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ නවක ව්‍යවසායකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීම වෙනුවෙන් උපදේශන සේවා ලබාදීම සඳහාම දුරකතන සේවාවක් පසුගියදා හඳුන්වාදෙන ලදී.

මෙරට ව්‍යවසායකයන් හට සහාය දක්වමින් දිවයින පුරා ව්‍යවසායකත්ව සංස්කෘතියක් වර්ධනය කිරීම සඳහා වන සම්පත් බැංකුවේ දිගුකාලීන ප්‍රයත්නයෙහි එක් පියවරක් ලෙස මෙම වැඩසටහන පෙන්වා දිය හැකිය.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී තීරණාත්මකව අවධානය යොමුකළ යුතු මූලික ව්‍යාපාර සංවර්ධන අදියරේදී නවක ව්‍යවසායකයන්ට මුහුණ දීමට සිදුවන අභියෝග කෙරෙහි අවධානය යොමුකරමින් ව්‍යාපාර ආරම්භය සඳහා අවශ්‍ය සහාය සැපයීම මෙම නව වැඩසටහනින් අරමුණු කෙරේ. එහිදී ව්‍යාපාරයේ මූලික අදියරේදී ව්‍යාපාර සැලසුම්කරණය, ලියාපදිංචි කිරීම හා ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කිරීම යනාදිය පිළිබඳ මගපෙන්වීම හා උපදේශනය කරන අතර නවක ව්‍යවසායකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීම වෙනුවෙන් සහාය දක්වන ආයතන සමග සම්බන්ධ වීමට මෙන්ම බැංකුව සමග ව්‍යාපාර සබඳතා ගොඩනගා ගැනීමටත් ව්‍යාපාර සංවර්ධනය සඳහා වන ඉගෙනුම් වැඩසටහන් වෙත ඔවුන් යොමුකිරීමට අවශ්‍ය තොරතුරු ලබාදීමත් සම්පත් බැංකුව විසින් සිදුකරනු ලබයි.

SendShareShare
Previous Post

රටටම බලපෑ අමුතු පාලන…

Next Post

සිංගර්, දකුණු ආසියාවේ විශිෂ්ටතම Dell අලෙවිකරු ලෙස සම්මානයට

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.