• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පූජාවක් කරන්නද ලෑස්තිය

July 19, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
පූජාවක් කරන්නද ලෑස්තිය
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ මිනිසුන් විශාල වශයෙන් බෝවන රෝගවලින් මියයයි. සතුරු විපත් ද බහුලය. බල ලෝභය මත බොහෝ අනතුරු ඇතිවෙයි. කරදරවලින් හෙම්බත් වන මිනිසා කුමන හෝ බලවේගයක පිහිටක් ලබාගැනීමට වුවද මැළි නොවෙයි. අපට නොපෙනෙන බලවේගයක පිහිට ආරක්ෂාව ලබාගන්නේ කෙසේද? බොහෝ අවස්ථාවල දේව ආශීර්වාදය, තිසරණ පිහිට ලබාගන්නා ආකාරය පිළිබඳ අප දැනුවත් නැත. සෙත් ශාන්ති තුළින් අප ප්‍රාර්ථනා කරන්නේ පිහිටය. දෙහි කැපීම, තෙල් මැතිරීම, නූල් බැඳීම යනු ප්‍රබලව කෙරෙන ශාන්ති කර්මයන්ය.

‘දැහැමි දේව පූජාව යහපත්ය. කුසල් අත්වෙයි. දෙවියන්ගේ පැහැදීම සතුටුවීම මත මේ සියල්ල සිදුවෙයි’ බුදුන්වහන්සේ එලෙස දේශනා කළ සේක.

අතිපූජනීය රේරුකානේ චන්දවිමල, අතිපූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය වැනි මහා නාහිමිවරුද පුද පූජා පැවැත්වීම ඉතා යහපත් බව දේශනා කළහ.

ශුද්ධාවාසයන්හි වෙසෙන පුණ්‍යවන්ත ආත්මයක් පිළිබඳ විශ්වාසය ගෞරවය වර්තමාන ජනයා අතර දැඩිව පවතියි. දෙවියන් සිටිත්ද? දෙවියන් සැබැවින්ම අපට පිහිට වෙනවාද? මෙවන් වූ මතවාදයන් රැසකි. ඒ පිළිබඳ අප විසින් විමසා බැලිය යුතු කරුණු රැසකි.
.
අතීතයේ හින්දූහු ගිනි දෙවියාට යාගහෝම පමණක් නොව බිලි පුද පූජා ද පැවැත්වූහ.

පරපණ නැසීම, බොදු පිළිවෙතට පටහැනිය. විශ්වයේ නිර්මාතෘ ලෙස විෂ්ණු හඳුන්වන හින්දූන් බුදුහිමියන් විෂ්ණුගේ දස අවතාරවලින් එකක් ලෙස හඳුන්වති. එය භගවත් ගීතාවේ සඳහන්ය. හින්දු ධර්මය බුදු දහම සමග යම් ප්‍රමාණයකින් සමානය. එය පුද සිරිත්වලින් වෙනස් වෙයි. පරපණ හෝ බිලි පුද පූජා තුළින් කුසල් අත් නොවන බව බුදුන්වහන්සේ වදාළහ.

ජන්ම පත්‍රය තුළින් ග්‍රහ අපලයන් හඳුනාගෙන අපි පුද පූජා පවත්වන්නෙමු. අනන්ත විශ්වයේ වෙසෙන ශුද්ධාත්මයන් පහදවාගැනීමෙන් එම ශුද්ධාත්මයන්ගේ අවධානයට ලක්වීමෙන් අපට ලැබෙන පිටිවහල, අපට ලැබෙන ගුණ බලවත් ආරක්ෂකයකු ඇසුරුකිරීමක් හා සමානය.

යහපත් වීර්යයෙන් යහපත්ව ඉපයූ ධනයෙන් තබන පුද පූජා කෙරෙහි දෙවියෝ ඇල්ම දක්වති. බුදුන් වහන්සේ දේශනා කර ඇති පරිදි තිරිසන් ලොවට වඩා ප්‍රේත ලොවත්, ප්‍රේත ලොවට වඩා මිනිස් ලොවත් උතුම්ය. බුදුවරු නිවන් මඟ හෙළිකරති. දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන මිනිසුන් වෙනුවෙන් දෙවියෝ පිහිට විය යුතුය. මිනිසුන් වෙනුවෙන් පිහිට ආරක්ෂාව සැලසීම දෙවියන් හට භාර කළ බව විසාලා මහනුවර දුර්භික්ෂය පහකිරීමට බුදුන්වහන්සේ දේශනා කළ රතන සූත්‍රයෙන් පැහැදිලි වෙයි. කැලණිතිස්ස රජු තම දියණිය මුහුදට බිලිදීම අතීතයේ බිලි පූජාවේ පිළිගැනීම පිළිබඳ සාක්ෂියකි.

දේවතානුස්සති භාවනාව වැඩීම යනු දෙවියන්ගේ ගුණ මෙනෙහි කිරීමයි. දෙවියන්ගේ ගුණ මෙනෙහි කරන්නාට දෙවියන්ගේ පිහිට ලැබෙන බව බුදු හිමියෝ දේශනා කළ සේක. දෙවියන් වෙත පුද පූජා පවත්වන්නා වූ මිනිසුන් කෙරෙහි කරුණාවෙන් එම පුද පූජා පිළිගැනීමට ශුද්ධාත්මයන් වටිනා බව උජ්ජායි සූත්‍රයේ සඳහන් වේ.

එවන් සිතැති මාර්ගඵලලාභීහු මිනිසුන් හට අශීර්වාද කළද සෙත ශාන්තිය පැතුවද මිනිසුන් හට නොවඳිති. එය දන් පින් කරන ගිහියන් හට භික්ෂුන්වහන්සේලා වැඳුම් පිදුම් නොකරන්නාක් මෙනි. විෂ්ණු, කතරගම, බ්‍රහ්ම, ගණ ආදී හින්දු දෙවියන් ඇදහීම මත ඉන්දියාවේ හින්දු ආගම හටගත්තේය. ලංකාවෙ දෙවියන් ඇදහීම ආගමක් වී නැත. විෂ්ණු දෙවියන්ද සෝවාන් ඵලයට පැමිණ ඇත. ලංකාවෙ බුදු දහම සුරැකීම විෂ්ණු දෙවියන්හට පැවරී ඇති බව පැවසෙයි. අරහත් ධජයේ සෙවණේ රැඳෙමින් දේව කරුණාවට අනුගතව මෙලොව යහපත් කරගැනීම යහපත්ය.

දන් දීම, මල් පහන් පිදීම, වස්තු පූජාය. ගුණ වැයීම, ගුණ පිළිගැනීම ස්තුති පූජාය. දෙවියන් අදහන්නා පින් ඇත්තකු විය යුතුය. රැස් කරගත් පින් අනුමෝදන් කරන්නකු විය යුතුය. දෙවියන් අදහන්නා දෙවියන් ප්‍රියකරන දීප ධූප ගන්ධ පුෂ්ප තාම්බුල වැනි දේ පුදන්නකු විය යුතුය. පපුව මත දෑත් තබා වන්දනා කරන්නේ දෙවියන් පිදීමටය. පුද පූජා පවත්වා දෑත් ඉහළට ඔසවා කරන්නේ දෙවියන්ගෙන් යැදීමය. මේ සියල්ලටම පෙර පින් ඇත්තකු වීමට පින් කළ යුතුය. අසරණයකුට රෝගියකුට හෝ කුසගිනි අත්තකුට පිළිසරණ විය යුතුය. ජන්ම පත්‍රය අනුව පින්කම් කළ යුතු ක්‍රමවේදයක්ද ඇත.

පූජනීය ස්ථානයකදී තෙරුවන් ගුණ සිහිකර කරනු ලැබූ සෑම පින්කමක්ම සිහිපත් කර තම ප්‍රාර්ථනා දෙවියන්ගේ නාමයට සිතින්ම පින් අනුමෝදන් කිරීම යහපත්ය.

දෙවියන් ඉදිරියේ සිතින් ගතින් පිරිසිදු වී පින් අනුමෝදන් කිරීමේ දී ගාථා ස්තෝත්‍ර ගායනා කිරීම බාරහාර වීම් ආදී ප්‍රාර්ථනා සඵලත්වයට මග සලසයි. යහපත උදාකරන දැහැමි දේව පූජා මෙලොව පරලොව දෙලොවෙහිම යහපතට හේතු වෙයි.

ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

ආර්ථව චක්‍රය සම්බන්ධ රෝග සඳහා නවලෝක රෝහලෙන් විශිෂ්ට ප්‍රතිකාර

Next Post

JAT Holdings ප්‍රථම කොටස් නිකුතුව වෙනුවෙන් පැවැත්වූ Virtual සමුළුව සාර්ථකයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.