• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබට සහකරුවෙකු සහකාරියක ලැබෙයිද?

July 17, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ඔබට සහකරුවෙකු සහකාරියක ලැබෙයිද?
Share on WhatsAppShare on Facebook

තමන්ට හරියන කෙනෙක් ගැළපෙන කෙනෙක් නිසි කාලයේදී ලැබෙයි. එහෙම නැත්නම් එවැනි කෙනෙක් නොලැබී ජීවිත කාලයම තනිව ඉන්න වෙයිද? ලැබෙන කෙනා ගැළපෙන්නෙ නැතිව දුක් විඳින්න වෙයිද? එයා කොහෙදි කොහොම හමුවෙයිද? මේ වගේ ප්‍රශ්න දහස් ගණනක මිනිස් සිත තුළ උපදවන දෙයක් තමයි විවාහය. ඒ විවාහය හා සම්බන්ධ සහකරු සහකාරිය ගැන මාතෘකාව මිනිසකුගේ දෙවැනි උපත ලෙස සලකන විවාහය ගැන එවැනි හැඟීම් අත්විඳීමද සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකන්න පුළුවන්.

හැබැයි තමන්ට අනාගත සහකාරිය කෙලෙ කොහොම කොහෙදී හමුවේවිද යන්න කලින්ම දැනගත්තොත් ඒ අදාළ ස්ථානයේදී අදාළ කෙනා මුණගැසුණු විගස ඒ ගැන ඉඟියක් ලබාගන්න හැකි වෙනවා. එනිසා පහත පරදි තොරතුරු දැනගෙන ඔබේ සහකරු හමුවන ඉසව්ව ගැන යම් අවබෝධයක් ලබාගන්න ඔබට පුළුවන්.
මේ කාර්යයේදී කේන්දරයේ 7 වැනි රාශිය 7 අධිපති සිටින රාශිය සහ ගමන් කරන නැකැත ප්‍රධාන තැනක් ගන්නා අතර 7 වැන්නාධිපති සිටින නවාංශකයද ඉතා වැදගත් වේ.

7 වැන්නාධිපති බලවත්ව මිත්‍ර රාශිගතව 5 වැන්නාධිපතිගේ නැකැතක ගමන් කරනවා නම් තම පෞද්ගලික කටයුත්තකදී ඔහු හෝ ඇය හමුවෙයි. එමෙන්ම උපන්දින හෝ එවැනි විශේෂ උත්සවයකදී නැතහොත් හදිසි උදව්වක් කිරීමට සම්බන්ධ වීමෙන්ද සහකරු සහකාරිය හමුවීමට ඉඩ තිබෙනවා.

එසේම ඔහුගේ ඇයගේ විවාහය සිදුවනුයේ නිසැකවම ආදරය පෙරදැරි කාරණාවකින්ම පමණක් බවත් සඳහන් කළ හැකියි.

7 වැන්නාධිපති දෙවැන්නේ මිත්‍ර රාශිගතව සිටියදී ගුරුට පෙනේ නම් මිල මුදල් හෝ ගනුදෙනු සම්බන්ධ කටයුත්තකදී දැනහැඳින ගැනීමෙන් කතාබහ කිරීමෙන් ඔහු හෝ ඇය මුණගැසෙනු ඇත. 5 වැන්නාධිපති දෙවැන්නේ, දෙවැන්නාධිපතිගේ නැකැතක ගමන් කරයි නම් මුදල් අඩුපාඩුවක් පිරිමැසීමට යෑමෙන් ඇතිවන ප්‍රේම සම්බන්ධයකින් දෙදෙනා හමුවනු ඇත.

7 වැන්නාධිපති 3 වැන්නේ 4 වැන්නධිපතිගේ නැකැතක නම් ළඟම ඥාතියකු මාර්ගයෙන් ඔහු හෝ ඇය හමුවේ. 7 වැන්නාධිපති 4 වැන්නේ නම් තම නිවෙසේ නතරව සිට මිතුරු වූ කෙනකු හා විවාහය සිදුවනු ඇත. 7 වැන්නාධිපති 5 වැන්නේ 3 වැන්නාධිපතිගේ නැකැතක නම් ආලය මුල් වීමෙන් විවාහය සිදුවේ. ඔහු හෝ ඇය අධ්‍යාපන විනෝදජනක හෝ ක්‍රීඩා තරග ආදී ස්ථානයකදී හමුවනු ඇත.

7 වැන්නාධිපති 6 වැන්නේ සිටියදී සිකුරුගේ නීච දෘෂ්ටියට ලක්වේ නම් රෝහලකදී ඩිස්පෙන්සරියකදී හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සම්බන්ධ තැනකදී ඔහු හෝ ඇය හමුවේ.

7 වැන්නාධිපති 9 වැන්නේ සිටින විට ගුරුගේ හා 12 වැන්නාධිපතිගේ දෘෂ්ටිය ලබයි නම් වන්දනා ගමනකදී ඔහු හෝ ඇය හමුවේ.

7 වැන්නාධිපති 10 වැන්නේ සිටියදී 5 වැන්නාධිපතිගේ දෘෂ්ටිය ලබයි නම් රැකියා කරන ස්ථානයකදී ඔහු හෝ ඇය හමුවේ.

7 වැන්නාධිපති 11 වැන්නේ 3 වැන්නාධිපතිගේ නැකැතක ගමන් කරයි නම් සහෝදර සහෝදරියන් සම්බන්ධ තැනකදී ඔහු හෝ ඇය හමුවේ. 7 වැන්නාධිපති 12 වැන්නේ තම නැකතේ ගමන් කරයි නම් නීති හා බන්ධනාගාර සම්බන්ධ තැනකදී ඔහු හෝ ඇය හමුවේ.

ඉහත ආකාරයට ඔබගේ උරුමකාරය සිටින තැන දැන සිටීමෙන් ඉතා පහසුවෙන් ඔබට සුදුසු කෙනාගේ හමුවීම ඔබට පහසුවෙන්ම වැටහෙනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

මහජන බැංකුවේ 60 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ බෞද්ධ සුබසාධක ශිෂ්‍යත්ව අරමුදලට දායකත්වය

Next Post

sltgo Wi-Fi දැන් පෙරගෙවුම් පාරිභෝගිකයන්ටත්

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.