• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කොමර්ෂල් ‘කෘෂි රන් ණය’ මගින් අඩුම රන් ණය උකස් පොලියක්

July 5, 2021
in Business
Reading Time: 1 min read
A A
කොමර්ෂල් ‘කෘෂි රන් ණය’ මගින් අඩුම රන් ණය උකස් පොලියක්
Share on WhatsAppShare on Facebook

කෘෂිකාර්මික සහ ඒ ආශ්‍රිත කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ආරම්භ කර තිබෙන ‘කෘෂි රන් ණය’ වැඩසටහන තුළින් රත්තරන් උකසට තබා බැංකුවෙන් කෘෂි ණයවලට සහන පොලියක් අය කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව, මේ වනවිට ශ්‍රී ලංකාවේ බැංකු රත්තරන් උකස් කිරීමේදී අයකරන අඩුම පොලී අනුපාතය කොමර්ෂල් බැංකුව අයකරන බවත් කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් රත්තරන් උකස් කර ණය ලබාගැනීමේදී එහි පොලී අනුපාතය වාර්ෂිකව 7.5%ක් වන බව බැංකුව නිවේදනය කර ඇත. මෙම ණය වැඩසටහන කෘෂිකාර්මික, ධීවර සහ පශු සම්පත් අංශයේ සිටින ගොවි ජනතාවට සහාය දැක්වීම සඳහා සැලසුම් කර තිබෙන අතර කැරට් 24 රන් පවුමක් උකස් කිරීමේදී රුපියල් 70,000ක අත්තිකාරම් මුදලක් මෙම ණය වැඩසටහන මගින් ලබාගත හැකි බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මෙම ණය වැඩසටහනේදී උකස් කාලය සම්පූර්ණ වීමට පෙර කලින් දැනුම්දීමකින් තොරව ණය සහ පොලී මුදල් ගෙවීමෙන් රන් භාණ්ඩ බේරාගැනීමේ හැකියාව තිබෙන බව බැංකුව සඳහන් කරයි.

මෙහිදී, කෘෂි රන් ණය ගනුදෙනුකරුවන්ට උකස් කාලය අවසන් වනවිට එකවර පොලිය සහ ණය මුදල ගෙවා රන් භාණ්ඩ බේරාගැනීමට හෝ මාස 12ක් පුරා මාස්පතා ප්‍රාග්ධනය සහ පොලී මුදල කොටස් වශයෙන් ගෙවා රන් භාණ්ඩ බේරාගැනීමට අවස්ථාව බැංකුව ලබාදී තිබේ. බැංකුව සඳහන් කරන්නේ දෙවැනි විකල්පය යටතේ රන් භාණ්ඩ බේරාගැනීමේදී ගෙවීමට සිදුවන්නේ අවසානයට ඉතිරිවී තිබෙන ප්‍රාග්ධනය සහ පොලී මුදල් පමණක් බවයි.

SendShareShare
Previous Post

ගුරුවරු ‘ඔන්ලයින්’ වර්ජනයක!

Next Post

ජාවාරම ජයටම! පිළිකාවක් හැදුණු තරුණියක් ‌පොලොන්නරුවේ කෝටිපතියෙක්ට ලක්ෂ 3කට විකුණන්න හදලා!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.