අධ්‍යාපන අමාත්‍යංශය විසින් සැලසුම් කර ඇති ‘ඔන්ලයින් අධ්‍යාපන මධ්‍යස්ථාන’ ක්‍රමවේදය වර්ජනය කිරීමට ගුරු සංගම් තීරණය කොට ඇත.
මීට හේතුව වී ඇත්තේ මෙතෙක් ගුරුවරුන් එන්නත්කරණයට ආණ්ඩුව පියවර නොගැනීම හේතුවෙනි.
එම නිසා ගුරුවරුන් එන්නත් කරන තෙක් මෙම අධ්‍යාපන මධ්‍යස්ථානවලට නොපැමිණීමට ගුරු සංගම් තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.