• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුව හා යුනිමෝ අතර නවතම සහයෝගීතාවයෙන් වාහන මිලදීගැනීමට අවශ්‍ය ලීසිං විසඳුම්

June 27, 2021
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුව හා යුනිමෝ අතර නවතම සහයෝගීතාවයෙන් වාහන මිලදීගැනීමට අවශ්‍ය ලීසිං විසඳුම්
Share on WhatsAppShare on Facebook

සෙලාන් බැංකුව හා යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමූහයේ සාමාජිකයකු වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් (යුනිමෝ), අතර ගොඩනංවා ගත් නවතම සහයෝගීතාව මගින් පාරිභෝගිකයන්ට වාහන මිලදීගැනීම සඳහා අවශ්‍ය ලීසිං විසඳුම් ඉතා පහසුවෙන් ලබාගැනීමේ වටිනා අවස්ථාවක් නිර්මාණයකර තිබේ. යුනිමෝ සමාගම ගෙන්වා බෙදාහරින DFSK ආසන 7 SUV රථ, Glory 330 MPV රථ හා Z100 කාර් රථ තොග සීමිත ප්‍රමාණයක් සඳහා මෙම සුවිශේෂ ලීසිං පහසුකම් ලබාගැනීමට හැකියාව තිබේ. මෙම වාහන මිලදීගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරන පාරිභෝගිකයන්ට ලීසිං පහසුකම් සඳහා ලියාපදිංචිය නොමිලේ හිමිවන අතර, විශේෂ පොලී අනුපාත යටතේ නම්‍යශීලී නැවත ගෙවීමේ යෝජනාක්‍රමද ලබාදීමට සෙලාන් බැංකුව කටයුතු කරයි. එසේම ලීසිං පහසුකම් ලබාගන්නා පාරිභෝගිකයන්ට නොමිලේ ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාදීමටද සෙලාන් බැංකුව කටයුතු කරන අතර, තමන් කැමැති රක්ෂණ සමාගමක් වෙතින් වට්ටම් සහිත රක්ෂණ වාරික ගෙවීමේ අවස්ථාවන්ද හිමිකරගැනීමේ හැකියාව ලබාදී තිබේ. එසේම යුනිමෝ සමාගම නොමිලේ වාහන ලියාපදිංචි කරගැනීමේ හැකියාව පාරිභෝගිකයන් වෙත ලබාදී තිබෙන අතර, මෙම සහයෝගීතාව යටතේ DFSK 580 හා Glory 330 රථ මිලදී ගන්නා සෙලාන් ලීසිං පාරිභෝගිකයන්ට වටිනා වට්ටම් හා නොමිලේ සේවා අවස්ථා ලබාදීමටද කටයුතු කරයි.

වාණිජ හා ප්‍රවාහන ක්ෂේත්‍රයන්ට සම්බන්ධ ආයතනවලට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත පහසු නැවත ගෙවීමේ වාරික සැලසුම් යටතේ වාහන මිලදීගැනීමට අගනා අවස්ථාවක් නිර්මාණයවී තිබේ.

SendShareShare
Previous Post

කිරි දානයකින් හරි ප්‍රතිඵල ලබන්නේ කොහොමද

Next Post

ඉතිහාසෙටම නොවිච්ච වැඩක්! චීනයේ දේශපාලන පක්ෂයක සංවත්සරයට මහබැංකුවෙන් සමරු කාසියක්!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.