• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

වික්ටෝරියා දියවර නෙත් මානයේ ඉදිවන Scottish Island

April 24, 2021
in Business
Reading Time: 1 min read
A A
වික්ටෝරියා දියවර නෙත් මානයේ ඉදිවන Scottish Island
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ නායකත්වය උසුලන සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද ප්‍රයිම් සමූහය සිය නවතම සුඛෝපභෝගී නිවාඩු නිකේතන නිවාස ව්‍යාපෘතිය වන Scottish Island දිගන ප්‍රදේශයේදී ආරම්භ කරන ලදී. වික්ටෝරියා ජලාශය නෙත ගැටෙන සුන්දර දිගන නගරයේ ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය හරහා සුඛෝපභෝගී නිවාස 28ක් ස්කොට්ලන්ත ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදිවනු ඇත. මෙම සුඛෝපභෝගී නිවාඩු නිකේතන නිවාස ව්‍යාපෘතිය මෙහි ඇති ආකර්ෂණීය පාරිසරික මිහිරියාව නිසාම ප්‍රයිම් සමූහයේ නිවාස ව්‍යාපෘතීන් අතර සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනු ඇත.

මෙම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වන ප්‍රයිම් සමූහයේ සම සභාපතිනි සඳමිණී පෙරේරා මහත්මිය “ප්‍රයිම් සමූහයේ දිගන Scottish Island සුඛෝපභෝගී නිවාඩු නිකේතන නිවාස ව්‍යාපෘතිය මුළුමනින්ම ස්වභාව සෞන්දර්යයෙන් අනූන රමණීය පරිසරයක ගොඩනැංවෙන නිසාම දැඩි තරගකාරී ජීවින රටාවකට හුරුවී සිටින්නන්ට ඔවුන් සොයන සෑබෑ මානසික නිදහස විඳින්නට හැකි හොඳම ස්ථානය Scottish Island සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය බව කිසිදු සැකයක් නැහැ. එමෙන්ම නෙත් මානයේ ඇති වික්ටෝරියා ජලාශය දිගන Scottish Island ව්‍යාපෘතියට ගෙන එන සුන්දරත්වය මිල කළ නොහැකියි” යනුවෙන් පැවසීය.

SendShareShare
Previous Post

වෙසක් පෝයට නිවාඩු ලැබුණු බෞද්ධ අයිතිය රැකීමට හේතුවුණු එංගලන්ත මහ රැජිනත් තිගැස්සූ කොටහේන කැරැල්ල

Next Post

කොළඹ-ගම්පහ-කුරුණෑගල අධිඅවදානම් කලාප බවට නම් කරයි

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.