• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

‘The Grand’ Ward Place දීප්තිමත් මොසැයික් වර්ණ රටා සමග කොළඹ 7 අහස අලෝකමත් කරයි

April 20, 2021
in Business
Reading Time: 1 min read
A A
‘The Grand’ Ward Place දීප්තිමත් මොසැයික්  වර්ණ රටා සමග කොළඹ 7 අහස අලෝකමත් කරයි
Share on WhatsAppShare on Facebook

කොළඹ 7 අහසේ අභිමානවත්ව නැගී සිටින ‘The Grand’අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය පසුගියදා නෙක රටාවන්ගෙන් සමන්විත විදුලි අලෝක ධාරාවන්ගෙන් වර්ණවත් කරනු ලැබීය. මොසැයික් සිතුවම් සහිත අලෝක රටාවන්ගෙන් ගොඩනැගිල්ලම ඒකාලෝක කළ අතර මෙම වර්ණවත් රාත්‍රිය නැරඹීම සඳහා විශාල පිරිසක් එක් වූහ. ප්‍රයිම් සමූහයේ විශාලතම අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන ‘The Grand’ මෙරට ඉහළම වෙළෙඳ වටිනාකමක් සහිත වෝර්ඩ් පෙදෙසෙහි පිහිටි මීටර් 160ක උසකින් හෙබි උසින් වැඩිම නිවාස ව්‍යාපෘතිය ලෙස හැඳින්විය හැක.

අති සුඛෝපභෝගී ‘The Grand Ward Place’ නිවාස සංකීර්ණය ආසියාවේ ඉහළම පිළිගැනීමක් සහිත PropertyGuru Asia Property Awards උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අති සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස (Condominium) ව්‍යාපෘතිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. ‘The Grand Ward Place’ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය මෙරට නිවාස ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වන බැවින් එහි අනර්ඝත්වය සුපිරි නිවාස සංකීර්ණයෙහි සෑම බිම් අඟලකින්ම මූර්තිමත් කෙරේ. සැලසුම, ලොව සුපිරිතම ගෘහනිර්මාණ විශිෂ්ටත්වය, උසස්ම තත්ත්වයේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය සහ නිවාස අලංකරණ උපාංගයන්ගෙන් මෙම සුපිරි නිවාස සංකීර්ණය සමන්විත වනු ඇත. මෙම අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙහි තවත් එක් සුවිශේෂත්වයක් වන්නේ මීටර් 125ක් ඉහළින් එනම් මෙහි 32වන මහලෙහි ඉදිවන මීටර් 71ක දිගින් යුතු ඉන්ෆිනිටි (Infinity) පිහිනුම් තටාකයයි. වැඩ නිම කිරීමෙන් අනතුරුව කොළඹ නගරයෙහි පිහිටි ඉහළම උසකින් පිහිටි දිගින් වැඩිම පිහිනුම් තටාකය බවට මෙය පත් වන අතර පසෙකින් ඉදිවන Sky Bar සහ අවහන් හලේ සිට කොළඹ අහසේ චමත්කාරය විඳ ගැනීමට The Grand Ward Place නිවාස හිමියන්ට හැකි වනු ඇත.

SendShareShare
Previous Post

අඟහරු උඩට පළමු වරට හෙළිකොප්ටරයක් යවයි: වීඩියෝව මෙන්න (VIDEO)

Next Post

ටැප්සිට Film Fair එකේ වැදුණු විසිල් පාර

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.