• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

BOC රන් කැකුළු Smart ගිණුම ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරයි

April 5, 2021
in Business
Reading Time: 1 min read
A A
BOC රන් කැකුළු Smart ගිණුම  ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරයි
Share on WhatsAppShare on Facebook

මෙරට ප්‍රමුඛතම බැංකුව වන ලංකා බැංකුව BOC දරු දැරියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘BOC රන් කැකුළු Smart’ ළමා ඉතිරි කිරීමේ ගිණුම මගින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි. මෙහිදී පෙර පාසල් සහ 1 ශ්‍රේණිය සඳහා ඇතුළත් වන නවක සිසුන්ට ඔවුන්ගේ ‘BOC රන් කැකුළු Smart’ ගිණුමට රුපියල් 1500ක් තැන්පත් කළ විට පාසල් බෑගයක් හා රු.500 සිට 1500 දක්වා තැන්පතු සඳහා අලංකාර පින්තූර පොතක් ත්‍යාග වශයෙන් ලබාදීමට කටයුතු සූදානම් කොට තිබේ.

ඊට සමගාමීව රට පුරා තෝරාගත් වෙළෙඳසල් වෙත ‘BOC රන් කැකුළුSmart’ පාස් පොත හෝ ‘කාඩ්පත’ ඉදිරිපත් කිරීමෙන් මිලදී ගන්නා භාණ්ඩ සඳහා සුවිශේෂී වට්ටම් ලබාගත හැකි අතර, ‘BOC රන් කැකුළු Smart’ සිදුකරන සෑම තැන්පතුවක් සඳහාම උපරිමය රුපියල් 1000කට යටත්ව මුදල් ත්‍යාගයක් ලබාදීමට ලංකා බැංකුව කටයුතු කරයි.

SendShareShare
Previous Post

අන්තර් රක්ෂණ සමාගම් ප්‍රශ්න විචාරාත්මක අනුශූරතාව LOLC ලයිෆ්ට

Next Post

ගෝඨාභය කියන කිසි දෙයක් කෙරිලා නෑ: ජී.එල්. අධ්‍යාපනයට කිසි දෙයක් කරන්නේ නෑ: එස්.බී. ආණ්ඩුවට කෝචොක් කරයි!!! (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper