• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලංකාවේ කපල් එකක් කොලිවුඩය අල්ලයි

February 7, 2021
in Heart
Reading Time: 1 min read
A A
ලංකාවේ කපල් එකක් කොලිවුඩය අල්ලයි
Share on WhatsAppShare on Facebook

මේක අහසින් පාත්වුණු වාසනාවක්…

‘චාසනාව’ හෝ ‘ලක්’ එක යනු බොහෝ විට අහඹුවකි.
එකී අහඹුව රැකියාව, විවාහය, හදිසි විදේශගත වීම, හැකියාව හෝ ලොතරැයියක් ලෙසින්ද යම් අයකුගේ ජීවිතයට පැමිණිය හැකිය. මේ පවසන්නට යන්නේද එවැනි අහඹු වාසනා මහිමයක් ගැන කතා පුවතකි. වාසනාව පැමිණියේ සහජයෙන්ම ලද හැකියාවන් හරහාය. බොහෝ දෙනකු සිහින මවන ඒ වාසනාව ඔවුනට ලැබුණේ රියැලිටි වැඩසටහන් මාලාවක් ඔස්සේ දක්වන ලද රංගනය හේතුකොට ගෙනය.
නව යොවුන් වියේ පසුවන ඈ ලොස්ලියා මරියංසන්ය. ඔහු දර්ශන් ත්‍යාගරාජාය. දර්ශන් සහ ලොස්ලියා දමිළ සම්භවයක් ලැබුවද, ශ්‍රී ලාංකේය පුරවැසිභාවය හිමි තරුණියක සහ තරුණයකු වූහ.
ඔවුන් ලද වාසනාව සුළුපටුව ගත නොහැකිය. දකුණු ඉන්දියානු චිත්‍රපටයක රඟපාන්නට වරම් ලැබීම බොහෝ විට තමිල්නාඩුවල උපත ලද කෙල්ලන්ට, කොල්ලන්ට නම් ‘ලොකු පරිමාණයේ සිහිනයකි. ඒ සිහිනය ඉටුකර ගැනීමට කූට අව්වේ තමිල්නාඩුවල චිත්‍රාගාර අවට පෝලිම් ගැසී සිටින තරුණ, තරුණියන් අදත් දැකිය හැකිය. කවදාක හෝ සූර්යා වීමට තලපති විජය වීමට දඟලන කොල්ලන් වාගේම කීර්ති සුරේෂ් හෝ සමන්තා ප්‍රභූ වීමට දඟලන රඟපාන පිස්සුව හැදුණු කෙල්ලන්ද තමිල්නාඩු වීදිවල පාට පාට ඇඳුම් ඇඳගෙන කරක්ගසන දසුන් දකින්නට තිබුණේ අද ඊයේ පටන් නොවේය.
දමිළ චිත්‍රපටයක සුළු චරිතයක් හෝ රඟන්නට එච්චරට කට්ට කන තමිල්නාඩු කොල්ලන්, කෙල්ලන් සිටියදී ශ්‍රී ලාංකේය පුරවැසි භාවයක් හිමි ලොස්ලියා සහ දර්ශන්ට එම වාසනාව අදිසි ලෙසින් හිමිවූයේය.
ඒ කියන්නේ එය ලොස්ලියාටයි දර්ශන්ටයි අහසින් පාත්වූ වාසනාවක්ද?
එහෙමත් කියන්නට බැරිය. ලොස්ලියායි දර්ශනුයි ඒ වෙනුවෙන් කළ කැපවීම මහඟුය. දකුණු ඉන්දියානු ජනප්‍රියම රියැලිටි වැඩසටහනක් වූ ‘බිග්බොස්’ හී තුන් වැනි වටයට පැමිණීම සඳහා ඔවුන් ආහාර පාලනය සහ පුහුණු වීම් වෙනුවෙන් දැඩිව වෙහෙසුනත් ‘බිග්බොස්’ තුන් වැනි අදියරට ඔවුන් පැමිණියේද බොහෝ හැලහැප්පීම් මැදය.
ලොස්ලියා සහ දර්ශන්ට ලැබුණු දමිළ චිත්‍රපටය කුමක්ද?
අදහා ගැනීමට මඳක් අසීරු එයය..,
සරලවම කියනවා නම් ජනප්‍රිය තරු යුවළක් දමා නිම කළ යුතු හරි අපූරු චිත්‍රපටයක ප්‍රධාන චරිත මේ කෝඩුකාර කෙල්ලටයි, කොල්ලටයි ලැබීම පුදුමයකි.
ඒ ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්.
2019 අවුරුද්දේ හොඳ ආදායම් සමඟ වාර්තා පිට වාර්තා තබමින් තිරගත වූ ‘ඇන්බ්‍රොයිඩ් කුන්ජප්පන් වර්ෂන් 5.25 (Android Kunjappan 5’25) මලයාලම් චිත්‍රපටය, ප්‍රවීණ දකුණු ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදක රවි කුමාර් විසින් දමිළ බසින් නිර්මාණය කිරීමට අදහස් කර තිබිණි. අධ්‍යක්‍ෂණය සඳහා තෝරා ගෙන තිබුණේ ප්‍රවීණ නිර්මාණකරු රතිශ් බාලක්‍රිෂ්ණන්වය. ‘ගූගල් කුට්ටප්පන්’ (ඨදදටකැ ණමඑඒචච්බ) නමින් දමිළ බසින් රචිත මෙම චිත්‍රපටයෙහි ජනප්‍රිය දමිළ රංගන ශිල්පීන් වන යෝගී බාබු සහ මනෝබාලාද එක්වීමට නියමිතව ඇත.
‘ගූගල් කුට්ටප්පන්’ වැනි දැවැන්ත සොඳුරු නිර්මාණයන් සඳහා නවක යුවළක් එක්කර ගැනීමට රවී කුමාර් සහ රතීෂ් බාලක්‍රිෂ්ණන්ට ඕනෑ වූයේ ඇයි?
රතිෂ්ටත් වඩා රවි කුමාර්ට කෝඩුකාර පෙම් යුවළක් දකුණු ඉන්දියානු සිනමාවට හඳුන්වා දීමේ සිතක් පහළ වී ඇති අතර, නවක තරු පිරිස්වලට අත හිත දීමේ පින්කාර සිතුවිලිද ඒ අදහස තුළ ගැබ්ව තිබිණි. ‘බිග්බොස්’ රියැලිටිය නරඹන විට මේ සිත්කළු පෙනුමැති කොල්ලයි කෙල්ලයි ඔහුගේ සිතට තද ‘කික්’ එකක් වූවාට සැක නැත.
එය අවදානමක් වන්නට ඉඩ නැතිද?
ඒ විදියට හිතුවා නම් ඉන්දියානු සිනමාවට කවදාකවත් නවක තරු පායන්නට ඉඩ නොතිබිණි. ‘කම් ඕර් ගෝ චිකාගෝ’ තියරියට නවක නළු නිළියනට අත හිත දුන් නවක තරු හඳුන්වා දුන් සිනමාවක් වේ නම් ඒ බොලිවුඩය සහ කොලිවුඩයි. එම අවදානම තුළ ඔවුන් ලද ශුද්ධ වූ ලාභයන් එමටය.
ඉතින්..,
ලොස්ලියා සහ දර්ශන් යුවළ එවැනි වාසනාවක් රතීෂ්ට සහ රවී කුමාරගේ දෝතට ගෙන දෙයිද?
එය වෙනම කතාවකි. හොඳම කතාව වන්නේ සුප්‍රසිද්ධ සිනමාකරුවන් දෙදෙනෙකු කලාකාමී ඇයට ශ්‍රී ලාංකේය කොල්ලෙක් සහ කෙල්ලෙක් හසුවීමය. ඇත්තෙන්ම දර්ශන් ත්‍යාගරාජාට සහ ලොස්ලියා මරියසෙන්ට සෑහීමකට පත්වීමට එයට කදිම හේතුවක් නොවන්නේද?
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගොඩක් කට්ටිය මාව ගන්න ට්‍රයි කළා

Next Post

අලියාන්ස් ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් සමඟ එක්වෙයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.