• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගොඩක් කට්ටිය මාව ගන්න ට්‍රයි කළා

February 7, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ගොඩක් කට්ටිය මාව ගන්න ට්‍රයි කළා
Share on WhatsAppShare on Facebook

⬤ මම කැමැති වුණේ නෑ…

⬤ හා හා පුරා කියලා ටෙලි කරළියට අඩිය තියන ශේෂාද්‍රි…

⬤ දීර්ඝ ටෙලිනාට්‍ය සඳහා මම කැමැති නැහැ…

‘චැලෙන්ජස්’ චිත්‍රපටය හරහා සිනමා ක්‍ෂේත්‍රයට පිවිසුණු ශේෂාදී ප්‍රියසාද් පසුකාලීනව ඇයට තිබුණු ජනප්‍රියතාවය නිසා විවිධ නිර්මාණ හරහා කාලෙකට පස්සේ අපට දැකගන්නට ලැබුණා. එහෙත් ඇයට ටෙලිනාට්‍යවලින් පුදුමාකාර ඉල්ලුමක් තිබුණා. එහෙත් ඒ කිසිවකට ඇය සම්බන්ද වුණේ නැහැ. හැබැයි ඔන්න ඇයත් දැන් ටෙලිනාට්‍ය තාරකාවියන් අතරට ඒමට මේ දවස්වල සැරැසෙනවා. ඉතින් එය ගැන සිනාමුසුව අප සමඟ කාලෙකට පස්සේ කතාබහ කළා.
🔴 ටෙලිනාට්‍ය අතරට ඔබේ රුවෙන් අඩුවක්ව තිබුණා. දැන් එය ගැන කතා කළයුතු සුදුසුම කාලයයි?
මගෙන් නිතර දෙවේලේ ගොඩදෙනෙක් ඇහුවා ටෙලිනාට්‍යවල රඟපාන්න කැමැති නැද්ද කියලා. ඒ විතරක් නෙවේ ටෙලිනාට්‍යවලින් මට ගොඩදෙනෙක් කතා කළා රඟපාන්න. ඒත් මම ඒ කිසිම නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. මම ටෙලිනාට්‍යයක රඟපාන්නේ මේ පළමු වතාවටයි. එය ගැන මම ලොකු විස්තරයක් කියන්න කැමැති නැහැ.
🔴 සුවිශේෂී නිර්මාණකරුවන්ගේ ටෙලිනාට්‍ය ප්‍රතික්‍ෂේප කරලා මේනක රාජපක්‍ෂගේ නිර්මාණයට සම්බන්ධ වීමට විශේෂ හේතුවක් ඇති?
ඒ කාලවල මට නිර්මාණවලින් ආරාධනා කළා. ඒත් මම සම්බන්ධ නොවුණේ මගේ අධ්‍යාපන කටයුතු නිසා. මම කැමැති නැහැ මගේ ඉගෙනීම් කටයුතුවලට බාධාවක් කරගන්න. අනෙක මට කතා කරපු සමහර නිර්මාණවල චරිතවලට මම කැමැති නැහැ. ඉතින් දැන් මගේ අධ්‍යාපන කටයුතු ඉවරයි. ගෙදරට වෙලා විවේකීව ඉන්න කාලයක තමයි මේනක අයියාගේ නිර්මාණයට සම්බන්ධ වෙන්න කියලා ඔහු මට ආරාධනා කළේ. අනෙක මේනක අයියා මෙයට කලින් කරපු කෙටි නිර්මාණවල මගේ ලොකු පැහැදීමක් තිබුණා. ඒ වගේම ඔහුගේ මේ නිර්මාණයේ දක්‍ෂ ශිල්පීන් රැසක් රඟපානවා. ඉතින් එය මටත් හොඳ අත්දැකීමක් එකතු කරගන්න පුළුවන් නිසා සම්බන්ධ වුණා.
🔴 තවත් සමහරු චෝදනා නඟලා තිබුණා ඔබ ටෙලිනාට්‍ය හෑල්ලුවට ලක්කරනවා කියලා ඇත්තද ඒ කතාව?
එහෙම සමහරු හිතන්න ඇති. නමුත් මගේ හිතේ එහෙම කිසිම අදහසක් නැහැ. මම කැමැති නැහැ කාර්යබහුල වෙලා ඉන්න. දැන් කාලය ඉතුරුයි. හොඳ නිර්මාණවලින් මට දැන් ආරාධනා ලැබුණොත් මම කරනවා. හැබැයි සීමිත කොටස් ප්‍රමාණයේ නිර්මාණවලට. දීර්ඝ ටෙලිනාට්‍ය සඳහා මම කැමැති නැහැ.
🔴 සිනමා රංගනය ඔබට නුහුරු දෙයක් වන්නට පුළුවන්. නමුත් ටෙලිනාට්‍යවලට සම්බන්ධ වීමෙන් ඒ වෙනස වැටහුණාද?
චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යයක රංගනය දෙකම එකයි. එය තුළ වෙනසක් මට දැනුණේ නැහැ. නමුත් යම් යම් අවස්ථාවලදී ටෙලිනාට්‍ය රූගත කරන අවස්ථාවල ඒ වෙනස මට දැනුණා. ටෙලිනාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්නේ හඬ පැහැදිලිව උච්චාරණය කරන්න ඕන කියලා. මොකද චිත්‍රපටයක ඩබින් පසුව කරන නිසා ඒ වෙනස තදින්ම මට දැනුණේ නැහැ.
🔴 ඔබේ පවුලම කලාවට සම්බන්ධ නිසා අඩුපාඩු හදාගන්න හොඳ රංග පාසලක් වන්නට ඇති?
අපි පුංචි කාලේ ඉඳලා නිතර දෙවේලේ අපේ ගෙදරටත් කලාකරුවන් යන එන තැනක් වුණා. මගේ තාත්තා චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. මගේ අක්කා, නංගිත් මේ ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පීන් ලෙසට වැඩ කරගෙන යනවා. අපි ඉතින් එකතු වුණු වෙලාවට අඩුපාඩුකම් ගැන කතාබහ කරනවා. තාත්තාගෙනුත් ලොකු සහායක් අපට ලැබෙනවා.
🔴 හැබැයි ඉතින් දැන් තාත්තට නිළියෝ හොයන්ට කිසිම ප්‍රශ්නයක් නැතිවෙයි?
ඒක ඉතින් තාත්තාගෙන්ම තමයි අහලා දැනගන්න වෙන්නේ. අපිව ගන්නවාද කියලා. ගෙදර රංගන ශිල්පීන් හිටියා කියලා එහෙම චරිත හදන්න බැහැ. තාත්තගේ නිර්මාණවලට ගැළපෙනවා නම් විතරක් අපිව ගනියි.
🔴 මේ දවස්වල සිනමාවට ඔබේ දායකත්වය කොයිවගේද?
චන්න පෙරේරා අධ්‍යක්‍ෂණය කරන ‘සඳ දිය සළු’ චිත්‍රපටයේ මේ දවස්වල රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ‘සඳ දිය සළු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නොකළත් සැලකිලිමත් වියයුතු චරිතයක් එහි මම රඟපානවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ජැටිය ආණ්ඩුව දෙකට බෙදයි: ඉන්දියාවෙන් පිට පිට ප්‍රහාර 2ක් (රාජ්‍ය රහස්)

Next Post

ලංකාවේ කපල් එකක් කොලිවුඩය අල්ලයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.