• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

බ්‍රවුන්ස් ටැෆේ ට්‍රැක් ටෙක් කෑම්ප් වගකීම් කාලයෙන් පසුවත් රත්තරන් සේවාව

January 17, 2021
in Business
Reading Time: 1 min read
A A
බ්‍රවුන්ස් ටැෆේ ට්‍රැක් ටෙක් කෑම්ප්  වගකීම් කාලයෙන් පසුවත්  රත්තරන් සේවාව
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ හදගැස්ම හඳුනාගත් බ්‍රවුන්ස් කෘෂි අංශය තම නිරන්තර සේවා දායකත්වය හෘදයාංගම ලෙස පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් ඉටුකරලීමට ‘බ්‍රවුන්ස් ටැෆේ ට්‍රැක්ටෙක් කෑම්ප්’ නොමිලේ සේවා කඳවුරු මාලාව මෙවරත් දිවයින පුරා අතිසාර්ථක ලෙස නොකඩවා පවත්වාගෙන යනු ලබන අතර මේ වන විට 250කට අධික සේවා කඳවුරු ප්‍රමාණයක් බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් ක්‍රියාත්මක කර ඇත.

පිබිදෙන නැවුම් යුගයක තිරසාර කෘෂිකාර්මික ප්‍රබෝධයක් වෙනුවෙන් උරදෙන, තාරුණ්‍යයේ ජවයට නිතැතින්ම පන්නරය වෙමින් කෘෂියාන්ත්‍රීකරණයේ නියමුවා ලෙස බ්‍රවුන්ස් කෘෂි අංශය සමාජ මෙහෙවරක් ලෙස මෙම සේවාවන් ඉටු කරනු ලබයි. පසුගිය මහ කන්නයට පෙරද අති සාර්ථක ලෙස මුළු දිවයිනම ආවරණය වන පරිදි නිකවැරටිය, ඉබ්බාගමුව, හෙට්ටිපොළ, විල්ගමුව, තලාව, කිලිනොච්චිය, කැබිතිගොල්ලෑව, සෙවණපිටිය, මුතූර්, පොතුවිල්, ලුණුගම්වෙහෙර යන නගරවල ට්‍රැක්ටෙක් කෑම්ප් පැවැත්වූ අතර දේශීය තාක්ෂණ ශිල්පීන්ට අමතරව ඉන්දීය මව් සමාගමේ තාක්ෂණ විශේෂඥයන්ද මෙම ට්‍රැක්ටෙක් කෑම්ප් සඳහා සහභාගි වී අලුත්වැඩියා කටයුතු සිදුකරන ලදී. බ්‍රවුන්ස් සමාගම මෙහිදී එම සේවාවන් ලබාගත් ටැෆේ ට්‍රැක්ටර් හිමිකරුවන්ගේ පැසසුමට ලක්වූයේ වෙනත් කිසිම ආයතනයකට සමකළ නොහැකි සේවාවක් ලබාදීමේ ගෞරවය හේතුවෙනි.

SendShareShare
Previous Post

දේවානම්පියතිස්ස රජු හදපු තිසා වැව අලුත් කරපු ලොංඩන්

Next Post

බස්නාහිරට නැතිව ටියුෂන් දෙන්න අවසර

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.