• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මොබිටෙල් පාරිභෝගිකයන් වෙත Allianz වෙතින් සුවිශේෂී ජීවිත රක්ෂණ ආවරණයක්

November 23, 2020
in Business
Reading Time: 1 min read
A A
මොබිටෙල් පාරිභෝගිකයන් වෙත Allianz වෙතින්  සුවිශේෂී ජීවිත රක්ෂණ ආවරණයක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන Allianz Life Insurance හා ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් එක්ව සියලුම මොබිටෙල් පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී ‘ආරක්ෂා 365’ ජීවිත රක්ෂණාවරණය සැපයීම වෙනුවෙන් ගිවිසුමකට එළඹ ඇති බව නිවේදනය කරන ලදී.

පාරිභෝගිකයන් හට උපරිම රක්ෂණ ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් පැකේජ 2ක් යටතේ සැලසුම් කර ඇති ‘ආරක්ෂා 365’ රක්ෂණාවරණය තුළින් ජීවිත රක්ෂණාවරණයක්, පූර්ණ සදාකාලික දුබලතා ආවරණයක්, අර්ධ සදාකාලික දුබලතා ආවරණයක්, රෝග 40කට අධික සංඛ්‍යාවක් සඳහා බරපතළ රෝගාබාධ ආවරණයක්, අවමංගල්‍ය වියදම් ආවරණයක්, රෝහල් ගත කිරීම් සඳහා දෛනික මූල්‍ය ප්‍රතිලාභ මෙන්ම ඩෙංගු මූල්‍ය ප්‍රතිලාභ ආදී රක්ෂණ ආවරණයන් ලබා දෙනු ඇත. රක්ෂණාවරණය සඳහා ලියාපදිංචි වීමට මොබිටෙල් දුරකථනයෙන් ඉතා පහසුවෙන් ‘REG1’ හෝ ‘REG2’ යනුවෙන් සඳහන් කර 226 අංකයට කෙටි පණිවුඩයක් යොමු කිරීම තුළින් මොබිටෙල් පාරිභෝගිකයන්ට මෙම සුවිශේෂී දීමනාව අත්විඳීමේ හැකියාව උදාවේ.

මෙම සුවිශේෂී සේවාව හඳුන්වාදීමේ අවස්ථාවට එක් වූ Allianz Life Insurance Lanka හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා පවසා සිටියේ “Allianz Life Insurance ලෙස, නිරන්තරයෙන් වෙනස් වන නූතන පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව ගැළපෙන හා නව්‍ය සේවාවන් ලබා දීමට හැකි වීම පිළිබඳ ඉතා සතුටු වන බවත් මේ සබඳතාව තුළින් ශ්‍රී ලාංකිකයන් වැඩි ප්‍රමාණයකට ආරක්ෂාව සැලසීමට අපට හැකි වන අතර මෙම සේවා යටතේ ලබා දෙන නම්‍යශීලී හා පහසු රක්ෂණාවරණය සමඟ එක්වන ලෙස අපි සියලු මොබිටෙල් පාරිභෝගිකයන්ට ආරාධනා කර සිටින බවත්”ය.

SendShareShare
Previous Post

කොළඹ වරාය නගරයේ “අනාගතයක දැක්ම” සිසු මුර්ති තරගයේ ජය ‘ලෝඩියා’ සහ ‘බුබුළු පවුරට’

Next Post

බිම්පුත් ෆයිනෑන්ස් සමාගම ඉකුත් කාර්තුව තුළ ධනාත්මක වර්ධනයක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.