හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ළඟදීම සීයා කෙනකු වීමට නියමිත බව රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි
ඒ මෑතකදී විවාහ වූ සිය බාලම පුතා වූ රෝහිත රාජපක්ෂ මහතා පියකු වීමට සූදානමින් සිටින නිසාවෙනි
රෝහිත හා ටට්යානා ලී ඉකුත් ජනවාරියේ විවාහප්‍රාප්ත වූ අතර මේ දිනවල ටට්යානා සිය කුලුදුල් දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන බව දැනගන්නට ඇත











