• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සැමියාට ජනාධිපතිකම හිමි කරවන ආර්යාවගේ ග්‍රහ බලය

September 9, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම සාර්ථක ගැහැනියක් සිටින බව පරණ කියමනක් වුවත් එය ඕනෑම කාලයකට ගැළපෙනවා. සාර්ථකත්වය කුමන අංශයකින් වුවත් ඒ මිනිසා පිටුපස සිටින ගැහැනියගේ දිරිමත් බව ඔහුට හොඳ ශක්තියක්, ඒ බව ඇය ලබාදෙන ශක්තියට අමතරව ඉරණමද තීන්දු කරවනවා. රටක නායකයාගේ බිරිය ආර්යාව ලෙස සැලකීම ඇය ඔහුගේ බිරිය නිසාම සිදුවන්නක් වුවත් ඔහුට ඒ රජකම හිමිවෙන්නට බිරියගේ ඉරණමේ බලපෑම අනිවාර්යයෙන්ම හේතු වෙනවා. බොහෝ දෙනා දන්නා පරිදි ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ රාජයෝග වාසනාව සිය ආර්යාවගෙන් හිමිවූවක්.

රටක ජනාධිපති කෙනෙකු වන්නට රාජ යෝග තිබිය යුතු අතර, ඔහු සතුව රාජයෝග නැතිනම් එය ආර්යාවගෙන් වුව හිමිකර ගන්න පුළුවන්. ඒ බව හොඳින් කියාපාන උදාහරණයක් තමයි ප්‍රේමදාස ජනාධිපතිතමා සහ එම ආර්යාව.
රටේ ජනාධිපති තෝරාගැනීමේදී හොඳ පවුල් සංස්ථාවක් තිබෙන අයෙක්ද යන වග සලකා බැලීම ජනතාව තුළින් නිරායාසයෙන්ම දකින්න පුළුවන්.
අපේ රටේ දේශපාලන ඉතිහාසය දෙස බලනවිට ඩී. බී. විජේතුංග හිටපු ජනාධිපතිතුමාට ජනාධිපති ධුරය හිමිවන්නේ දෙවැනි විවාහය වූවාට පසුවය. ඔහුගේ රාජයෝග පලදුන්නේ පළමු බිරියගේ දික්කසාදයෙන් පසු හමුවූ බිරියගේ දෛවය අනුවයි.

සැමියට රජගෙදර ඔටුන්න හිමිකර දෙන හස්ත රේඛාව, වාසනා රේඛාව හෙවත් ශනි රේඛාව ලෙස හඳුන්වනවා. හස්ත රේඛා පිළිබඳ පුරාණ විද්වතුන්ගේ විග්‍රහය අනුව අත්කරේ සිට මැදගිල්ල දක්වා දිවෙන රේඛාවක් එවන් කාන්තාවන් සතුව තිබෙනවා. ඊට අමතරව ආර්යාවක් බවට පත්වන බවට හස්තයේ ඔටුන්න කොඩිය නෙලුම් මල වැනි සංකේත මඟින් සංඥාව මතුවන්නේ උපතේදීමය.

දුගී පැලක ඉපදුණත් ඒ කාන්තාව විවාහ වන සැමියා රජගෙදරක ඔටුන්න පැලඳීමට තරම් වාසනාවන්තයෙක් කරවන්න හැකියාව ඇති බවට හොඳම නිදසුන වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල මහතා සහ එම ආර්යාවයි. කොළඹ සිට ගමට පැමණි මෛත්‍රීපාල මහතාට අතරමඟදී දරමිටි බැඳගෙන මවක සමඟ දුවක හමුවන අතර, ඒ තරුණිය දිනක තමන්ව රජගෙදරට ගෙන යන බව එදා ඔහුවත් සිතන්නට නැත.
රූප රැජිනක ලෙස කිරුළ පැලැඳූ යුවතියගේ අතිනත ගත් ඒ දිවි ගමනෙත් රජගෙදරට රැගෙන යන්නක් බව හිටපු ජනාධිපති රාජපක්‍ෂ මහතා සිතන්නට නැත.

පුරුෂයාට රජකම ලබාදෙන බිරියගේ වාසනාව එසේ වෙද්දී සැමියාගේ හව්හරණකින් තොරවම රජගෙදරට ගිය කාන්තාවන් දෙදෙනකු අපේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවී තිබෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ජනාධිපතිවරණයට ඉල්ලුවත් සැමියා මියයනතුරුම ඇයට බලය ලැබෙන්නේ නැත. ඇයට රජ පුටුව හිමිවන්නේ සැමියාගේ මරණයෙන් පසුවයි. බණ්ඩාරනායක මැතිනියටත් අගමැති ධුරය හිමිවන්නේ සිය සැමියාගේ මරණයෙන් පසුවයි.

එම නිසා විශේෂයෙන්ම කාන්තාවගේ බලය රජ ගෙදරට අත්‍යවශ්‍ය කාරණයක් බව මින් පැහැදිලි වෙනවා. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නන් අතරින් සිය සැමියාට රාජයෝග පලදෙන ආකාරයේ ග්‍රහ බලයක් පෙන්නුම කරන සුන්දර වාසනාවන්ත බිරියක් සිටින බව කිව යුතුයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී එච්.ඩබ්ලිව්. අබේපාල

SendShareShare
Previous Post

ජපානෙටයි – තායිලන්තෙටයි යුද්ධ කරන්න අපේ රටේ හදපු පාලම

Next Post

දෙපයට සැබෑම සුව පහසුව අත්විඳින්න අබාන්ස් වෙතින් SKECHERS

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

වී කිලෝවකට රුපියල් 120ක මිලක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ගත් එම තීරණයට තමන් දැඩි විරෝධය...

Read more
පාතාල කල්ලිවල ගැටුමක් යන්නේ! ඒකෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ! අපි මුලු ලංකාවෙම ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා! ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු නියෝජ්‍ය ඇමැති අරුණ තවත් එකක් අතාරියි! එයා ආවෙ දිව්‍යලෝකෙන්ලු! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.