• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

‘රාණි සඳුන් වාසනා වරම’ තුළින් රන් මාල සහ රු. මිලියන 1ක් වටිනා ගෘහ උපකරණ තෑගි

November 10, 2020
in Business
Reading Time: 1 min read
A A
‘රාණි සඳුන් වාසනා වරම’ තුළින් රන් මාල සහ  රු. මිලියන 1ක් වටිනා ගෘහ උපකරණ තෑගි
Share on WhatsAppShare on Facebook

කඳානේ ස්වදේශී කර්මාන්තායතනයේ අනර්ඝතම නිෂ්පාදනයක් වන රාණි සඳුන් සබන්, වසර ගණනක් සිය සන්නාමය පිළිබඳ විශ්වාසය තබා කටයුතු කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය ත්‍යාග පිරි නැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව, රාණි සඳුන් පාරිභෝගිකයින් හට දැන් ඉතා වටිනා කැරට් 22 රන්මාල ඇතුළුව තවත් වටිනා තෑගි හිමි කර ගැනීමට අවස්ථාව සැලසී ඇත.

සමාගමේ නවතම ප්‍රවර්ධන වැඩසටහන වන ‘රාණි සඳුන් වාසනා වරම’ යටතේ පාරිභෝගිකයින් හට රුපියල් ලක්ෂයක වටිනාකමින් යුතු රන් මාල 6ක්, රෙදි සෝදන යන්ත්‍ර 6ක්, මයික්‍රොවේව් උදුන් 6ක්, මීඩියා පෑඞ් 6ක්, ගෑස් උදුන් 6ක් හා රයිස් කුකර් 6ක් දිනා ගැනීමට අවස්ථාව උදා වේ. එමෙන්ම, රාණි සඳුන් වෙතින් සති හයක් පුරා පිරි නැමෙන, තෑගි පාර්සල් 84ක් දිනා ගැනීමටද හැකි වන බව සමාගම සතුටින් දැනුම් දෙයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන 2020 නොවැම්බර් 01 සිට දෙසැම්බර් 15 දක්වා ක්‍රියාත්මක වන අතර, සතිපතා දිනුම් ඇදීම් මගින් ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ. “රාණි සඳුන් වාසනා වරම” පිළිබඳ වැඩිදුර විස්තර සහ යාවත්කාලීන කිරීම් පිළිබඳව දැන ගැනීම සඳහා රාණි සඳුන් ෆෙස්බුක් පිටුවට පිවිසිය හැකිය.

මේ සඳහා ඇතුළත් වීමට, කැමති රාණි සඳුන් පාරිභෝගිකයින් හට, තමන් මිලදී ගන්නා ඕනෑම රාණි සඳුන් හිස් අසුරන දෙකක්, සිය නම ලිපිනය සහ දුරකතන අංකය සඳහන් කර, “රාණි සඳුන් වාසනා වරම” තැ.පෙ. අංක 4, කඳාන යන ලිපිනයට එවීමෙන්, මේ සඳහා සුදුසුකම් ලැබීමට හැකි වේ.

SendShareShare
Previous Post

ග්‍රීන් ඒන්ජල්ස් සහ BDC භාෂා කේන්ද්‍ර වැඩසටහන හඳුන්වා දෙයි

Next Post

HNB FINANCE PLC සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැනක් ලබා දෙමින් ලෝක ළමා දිනය සමරයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.