• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පාරම්පරික වෙදකමට මනුසත්කාරයක්

November 2, 2020
in Business
Reading Time: 1 min read
A A
පාරම්පරික වෙදකමට මනුසත්කාරයක්
Share on WhatsAppShare on Facebook

රටක් කෙතරම් ශක්තිමත්ද යන්න තීරණය වන්නේ එම රටේ ජනතාව කෙතරම් ශක්තිමත්ද යන්න මතයි. නැති බැරිකම පොදු දෙයක් වුවත්, එම නැතිබැරිකම් හෝ අඩුපාඩුකම් මගහරවාගෙන සිය කාර්යයන් අඛණ්ඩව කරගෙන යාමට යම් අයෙක් කැපවෙන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම ශක්තිමත් මිනිසෙකි. ඔහු එම රටට ණය නොමැති සාඩම්බර අයෙකු ලෙස දැක්විය හැකිය.

මෙවැනි වූ රටට දැයට ණය නොමැති සාඩම්බර වූ ශ්‍රී ලාංකීය පරපුරේ තවත් එක් අයෙකු ඩයලොග් පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මනුසත්කාර මෙහෙයුම තුළින් අපට හමුවූයේ අනුරාධපුරයේ තිරප්පනේ ප්‍රදේශයේදීය. එතුමන් නමින් සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍ය ටී.පී. ජිනදාස මහතාය.

අපගේ පාරම්පරික වෙදකමේ ඇති සම්ප්‍රදායන් එලෙසටම සිදුකරමින් ප්‍රදේශයේ මෙන්ම අවට ප්‍රදේශ රැසක ජනතාවගේ රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ කාර්යයේ නිරත මෙතුමන්, අපගේ අතීත වෙදදුරන් අනුව යමින් බුලත් කොළයක් තබා රෝගියා විසින් පිළිගන්වනු ලබන තුටු පඬුරෙන් අපමණ සෑහීමකට පත් වෙමින්, සිය ප්‍රතිකාර කාර්යයන් සිදුකරනා වෛද්‍යවරයෙකි.

සමාජයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කැපවෙන්නන්ගේ ශක්තිය වෙනුවෙන් නිරන්තරව සිය දායකත්වය ලබා දෙන ඩයලොග් ආයතනය, සිය මනුසත්කාර මෙහෙයුම ඔස්සේ මෙම ආයුර්වේද වෛද්‍ය තුමන් වෙත උපකාර කිරීමට ඉදිරිපත් වූයේ එතුමන් වෙත සිය වෛද්‍ය ප්‍රතිකාර සාර්ථක ආකාරයෙන් සිදුකිරීම සඳහා අවැසි පරිසරය සකසා දෙමිනි. එහිදී මූලික වශයෙන් මනුසත්කාර මෙහෙයුම විසින් එතුමන්ගේ නිවෙසේ ආරම්භ කර තිබූ ඉදිකිරීම් කාර්යයන් අවසන් කර දීමටත්, එතෙක් එතුමන් හට නොතිබූ රෝග ප්‍රතිකාර ඇඳක්, බෙහෙත් ද්‍රව්‍ය ඇඹරුම් යන්ත්‍රයක්, බෙහෙත් ද්‍රව්‍ය රැඳවුම් රාක්ක, බෙහෙත් ද්‍රව්‍ය දමනා වීදුරු බඳුන්, රෝගීන් සඳහා අසුන් ගැනීමට අවශ්‍ය පුටු මෙන්ම ආයුර්වේද බෙහෙත් පැළ ආදියද ලබා දීම ඩයලොග් ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයත් සමග ඉතා සාර්ථක අයුරින් අවසන් කිරීමට හැකියාව ලැබිණි.

SendShareShare
Previous Post

සතොසට නව නායකත්ව කණ්ඩායමක් එක්වෙයි

Next Post

විල්ලු අලි රජ කරන වස්ගොමුව

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.