• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කල් පවතින අසනීප සහ ඇසට නොපෙනෙන බලවේග

October 24, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
කල් පවතින අසනීප සහ ඇසට නොපෙනෙන බලවේග
Share on WhatsAppShare on Facebook

ලෙඩදුක් කාටත් පොදුයි. වයසට යාම සහ මරණය වගේම ලෙඩ වීමත් සියලු සත්වයින්ට පොදු ධර්මතාවයක්. කැස්සක් හෙම්බිරිස්සාවක් හෝ නොවැළඳුණු කෙනෙක් හොයගන්න නෑ. ඒත් සමහර අසනීප හරිම සංකීර්ණයි. මොන තරම් වෛද්‍යවරු හමුවෙලා ප්‍රතිකාර ගත්තත් සුවය ලැබීම තබා අසනීපය නිවැරදිව සොයා ගැනීමට පවා නොහැකි වන අවස්ථා උදා වෙනවා. සමහරු අවුරුදු ගණන් ලෙඩ ඇඳේ දුක් විඳිනවා. ගස් ගල් වගේ හොඳට ශක්තිමත්ව ඉන්න සමහරු නොසිතූ විදියට ලෙඩ ඇඳට වැටෙනවා. ගණන් ගන්නෙවත් නැති තරමේ පුංචි තුවාලයක් ජීවිතයම අහිමි කරන තත්ත්වයට පත්වෙන අවස්ථා ගැන අහන්න ලැබෙනවා. මොන තරම් වේදනාවක් පීඩාවක් දැනුණත් වෛද්‍යවරුන්ට අසනීපයක් ගැන මොනවත්ම හොයාගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. දවල් කාලයේ හොඳට ඉන්නවා රෑට තමයි හොඳටම අමාරු වෙන්නේ. ගෙදරදි අසාද්‍යයි ඒත් ගෙදරින් පිට වුණාම තරමක සුවයක් දැනෙනවා. ගිය වතාවෙ වෛද්‍ය වාර්තා හොඳයි ඒත් මේ පාර වාර්තා එච්චර හොඳ නෑ. ඔපරේෂන් දෙකක්ම කළා දැන් තුන්වැනි එකත් කරන්න හදන්නේ. වෛද්‍යවරු කියන්නෙ විශ්වාසයක් තියන්න බෑ කියලා. කකුලේ කොටසක් කැපුවා දැන් ආයෙත් ඊට උඩින් කපන්න ඕනැලු. මොන තරම් නම් දෙනෙක් ඔය විදියේ කතා කියනවද.

නොයෙක් හේතු හින්දා අසනීප වැලඳෙනවා. විෂබීජ, මත්ද්‍රව්‍ය, වැරදි ආහාර රටා, වස විෂ ශරීරගත වීම්, මානසික පීඩා, අනතුරු ආදී නොයෙක් කාරණා රෝගාබාධ ඇතිවීමට බලපානවා. ඒ වගේම රෝගාබාධවලට අමනුෂ්‍ය බලපෑම් හේතු වන අවස්ථාත් තියෙනවා.

යක්ෂ, ප්‍රේත, පිශාච, කුම්බාණ්ඩ කියන කොටස් හතර තමයි අමනුෂ්‍යයින් විදියට හඳුන්වන්නේ. මේ අමනුෂ්‍යයින් වර්ග 4කට බෙදා දක්වලා තියෙනව මෙන්න මේ විදියට.

  1. නිජ්ඣාමතණ්හික – ගින්නෙන් දවනු ලබන බිල සහිත ගසක් මෙන් ශරීරය ඇතුළත ක්ෂුධා ගින්නෙන් ඇවිළෙන ප්‍රේතයින්.
  2. කුප්පිපාසික – බොහෝ කාලයක් කෑම බීම නැතිව සා පිපාසා දෙකින් පීඩිතව සිටින බුප්පිපාසික ප්‍රේතයින්.
  3. පංසුපිසාචික – වමනය, සෙම්සොටු, සැරව, ගැබ්මල ආදිය ආහාරයට ගන්නා ප්‍රේතයින්.
  4. පරදත්තූපජීවි – ඥාතීන් විසින් දෙනු ලබන පිනෙන් ජීවත්වන ප්‍රේතයින්.
    මෙයින් පංසුපිසාචික ප්‍රේත කොට්ටාශය තමයි මනුෂ්‍යයින්ගේ ශරීරයේ ඇතිවෙන නොයෙක් අසනීප සමග සම්බන්ධ වෙන්නේ.

    ශරීර අභ්‍යන්තරයේ තිබෙන නොයෙක් අවයවවලට විෂ බීජ ඇතුළු වෙලා රෝගී වූවන් ගැන නොයෙක් විට අහන්නට ලැබෙනවා. “විෂ බීජයක් ගිහින්ලු… අයිසීයූ එකේ ඉන්නෙ…” ඔහොම කියන අය මොන තරම් අපිට මුණගැහෙනවද. ලෙඬේ හොයලා හොයලා අවසාන මොහොතෙදි දැනගන්න ලැබෙනවා විෂ බීජයක් ඇතුළු වෙලා කියලා. මේ වගේ දේවල් අමනුෂ්‍ය බලපෑම් හින්දා සිද්ධ වෙන්නත් පුළුවන්. අමනුෂ්‍ය බලවේගයක් ශරීරගතව ක්‍රියාත්මක වීමේදී වයිරසයක්, බැක්ටීරියාවක් හෝ විෂ බීජයක් හේතුවෙන් ඇතිවෙන සංකූලතාවන්ට සමාන සංකූලතා ඇතිවෙන්න පුළුවන්.

    අමනුෂ්‍ය බලපෑම් හේතුවෙන් රෝගී වුණු ඇතැමුන් අවුරුදු ගණන් ලෙඩ ඇඳේ කල්ගෙවනවා. කාලයක් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුවයක් නැතුව ආයුර්වේද ප්‍රතිකාරවලට මාරු වෙනවා. ආයුර්වේද ප්‍රතිකාරවලින් සුවයක් නැතුව හෝමියෝපති ප්‍රතිකාරවලට යොමු වෙනවා. ඔය ආකාරයට හැකි සෑම ක්‍රමයකින්ම සුවයක් ලබාගන්න උත්සාහ කළත් ප්‍රතිඵලයක් නැති වෙනවා. එවැනි රෝගීන් ගණනාවක් මා බේරාගෙන තියෙනවා. එවැනි ඇතැමුන් යළි කිසි දිනෙක සුවයක් නොලැබෙනු ඇතැයි සිතා සිටි බවත් සඳහන් කළ යුතුයි.

    අමනුෂ්‍ය බලපෑම් හේතුවෙන් රෝග කීපයක් එක වර ඇතිවෙන අවස්ථාත් තිබෙනවා. එවිට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදී දැඩි දුෂ්කරතා ඇතිවෙනවා. එක් අසනීපයකට ලබාදෙන ඖෂධ හේතුවෙන් තවත් අසනීපයක් උත්සන්න වීමට ඉඩ තිබෙනවා. මෙවන් අවස්ථාවල දී වෛද්‍යවරු පවා අසීරුතාවයට පත් වෙනවා. එවැනි ගුප්ත තත්ත්වයන් ඇති කරන අමනුෂ්‍ය බලපෑම් ඉවත් කළ පසුව වෛද්‍යවරු පවා මවිතයට පත් කරමින් සියලු අසනීප සුව අතට හැරෙනවා.

    ඇතැමුන්ගේ අසනීප පීඩාවන් නිවෙසින් බැහැරට ගිය විට සුව වෙනවා. නැවත නිවෙසට පැමිණි පසුව අසනීප මතුවෙනවා. වාසය කරන ස්ථානයේ පවතින අමනුෂ්‍ය බලපෑම් හේතුවෙන් එවැනි තත්ත්වයන් ඇතිවෙනවා. ස්ථානගතව පවතින අමනුෂ්‍ය බලපෑම් ඉවත් කළ පසුව අසනීප පීඩා දුරු වෙනවා.

    ඇතැමුන්ට නොයෙක් අපහසුතා, පීඩාවන් දැනෙන නමුත් පවතින අසනීපය කුමක්දැයි වෛද්‍යවරුන්ට සොයාගන්න අපහසු වෙනවා. එවැනි අය මානසික වෛද්‍යවරු වෙත යොමු කරවන අවස්ථාත් තියෙනවා. මානසික වෛද්‍යවරුන්ටත් කිසිම ආබාධයක් සොයාගන්න අපහසු වෙනවා. ඔය විදියේ තේරුම් ගත නොහැකි ගුප්ත පීඩාවන් ඇතිකරන අමනුෂ්‍ය බලපෑම් එල්ල වෙන අවස්ථා තියෙනවා.

    රෝගියාගේ අවසන් සුසුම් පොද වා තලයට මුසු වීමට ඔන්න මෙන්න කියා තිබියදී ගුප්ත වෙදදුරෙක් හමුවට යාම ප්‍රතිඵලදායක නොවිය හැකි බවද සඳහන් කළ යුතුයි. රෝගියා අන්තිම අසාද්‍ය තත්ත්වයට පත් වීමට පෙර ගුප්ත වෙදැදුරෙකු හමුවීම වඩාත් වැදගත් වෙනවා. ඇතැමුන් රෝගියාගේ කලදසාව බලාගැනීමට පැමිණෙන්නේ රෝගියා පසුදා තෙක් හෝ ජීවත් වේ දැයි විශ්වාසයක් තැබිය නොහැකි අවස්ථාවලදී වීම කනගාටුවට කාරණයක්.

    ශරීරගතව හෝ ස්ථානගතව හිඳිමින් පීඩාවන් එල්ල කරන අමනුෂ්‍යයින් ඉවත් කළ යුතු වෙන්නේ කොහොමද? අමනුෂ්‍යයින් ගැටගසා බෝතල් කුප්පි තුළ සිර කළ යුතුද? ඒ සම්බන්ධයෙන් නැවත කතා කරමු.
    ජ්‍යොතිෂවේදී සංජීව කුළුපනබණ්ඩාර
SendShareShare
Previous Post

විජයදාසගේ බල්ටිය ගැන මුරුත්තෙට්ටුවේ හිමි කේන්තියෙන්

Next Post

කොරෝනා තත්ත්වය බරපතළයි: වහාම අවධානයට ගන්න (VIDEO)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.