මේ වනවිට රට ඇතුළේ කොරෝනා පොකුරු බිහිවෙමින් පවතින බවත්, ආණ්ඩුව වහා ඊට දැඩි අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
නමුත් ආණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව නොමග යැවූ බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා මැතිවරණයට පෙර ආණ්ඩුව ජනතාව නොමග යැවූ බවද පෙන්වා දුන්නේය.