• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් වෙතින් ගොවීන්ට සහයෝගය

October 17, 2020
in Business
Reading Time: 1 min read
A A
කොමර්ෂල් බැංකුව සහ  හේලීස් ඇග්‍රිකල්චර් වෙතින්  ගොවීන්ට සහයෝගය
Share on WhatsAppShare on Facebook

කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඞ් ඒකාබද්ධව සිදුකරන ලීසිං ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන යටතේ ගොවීන්ට මෙම කන්නයේදී මිල අඩු වාරික සහ විශේෂ වට්ටම්වලට ඉතාමත් නම්‍යශීලීව නව කෘෂි කාර්මික උපකරණ මිලදී ගැනීම සඳහා තවත් අවස්ථාවක් උදාකරදී තිබේ.

මෙරට කෘෂි කර්මාන්තයට සහයෝගය දැක්වීම සඳහා නිර්මාණය කර තිබෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ හේලීස් ඇග්‍රිකල්චර් සමාගම සතුව තිබෙන Kubota, Agrotech සහ Farmtrac කෘෂි කාර්මික යන්ත්‍ර සූත්‍ර ගොවීන්ට මිලදී ගැනීමට අවස්ථාව හිමිවේ. මෙම ලීසිං ප්‍රවර්ධන වැඩසටහන 2021 මාර්තු අවසන් වනතුරු පවතින අතර ආකර්ෂණීය වට්ටම්, විශේෂ වාරික සහ තවත් ප්‍රතිලාභ ලබාදීමට අමතරව පහසු සහ නම්‍යශීලී ලීසිං පැකේජ මේ යටතේ ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

මෙහිදී පාරිභෝගිකයින් සඳහා ලබාදෙන ප්‍රතිලාභ උපරිම කිරීමේ අරමුණෙන් විශේෂයෙන්ම මෙරට කෘෂි කාර්මික ප්‍රදේශවල වෙසෙන පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් හේලීස් ඇග්‍රිකල්චර් සමාගම විසින් සංවිධානය කර තිබේ.

මෙම වැඩසටහන්වලට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් කොමර්ෂල් බැංකුවේ කෘෂි කාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍ය නිලධාරීන් සමග සම්බන්ධ කරන අතර හේලීස් ඇග්‍රිකල්චර් සමාගමේ අලෙවි කණ්ඩායම විසින් මෙම ගොවීන්ට තීරණ ගැනීමට අවශ්‍ය කරුණු ලබාදෙනු ඇත.

SendShareShare
Previous Post

OPPO Watch සහ OPPO Enco W51 ශ්‍රී ලංකාවට හඳුන්වා දේ

Next Post

ආණ්ඩුව හා බදුර්දීන්ලා අතර රහසක් විජයදාස හෙළි කරයි (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.