රිෂාඩ් බදුර්දීන් සහ රියාජ් බදුර්දීන් යන සොහොයුරන්ට ආණ්ඩුවේ පූර්ව ආරක්ෂාව සහ රැකවරණය පවතින බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
එමෙන්ම තව අවුරුද කිහිපයකින් මේ රට චීන කොලනියක් වනු ඇති බවද ඉදිරියේදී අමෙරිකානු කොලනියක් කර ගැනීම සදහා ඉදිරියේදි අමෙරිකානු නියෝජිතයන් ලංකාවට පැමිණීමට නියමිත බවද ඒ මහතා කීය.










