• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුව සහ PICKME වෙතින් සුවිශේෂී වට්ටම්

October 17, 2020
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුව සහ PICKME වෙතින් සුවිශේෂී වට්ටම්
Share on WhatsAppShare on Facebook

සෙලාන් බැංකුව සියලුම සෙලාන් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත්හිමියන් හට අසමසම වට්ටම් රැසක් පිරිනැමීම සඳහා මෙරට ප්‍රමුඛත ම ප්‍රවාහන සේවා සම්පාදකයෙකු වන PickMe සමග අත්වැල් බැඳගනී.

ඒ අනුව 2020 දෙසැම්බර් මස 31 වනදා දක්වා සෙලාන් කාඞ්පත්හිමියෙකුට මසකට PickMe ගමන් දෙකක් සඳහා රු. 100ක වට්ටමක් හිමිවේ. මෙම වට්ටම හිමිකර ගැනීම සඳහා සෙලාන් බැංකු කාඞ්පත්හිමියන් කළ යුත්තේ PickMe යෙදවුමේ ගෙවීම් ක්‍රමය ලෙස සෙලාන් ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඞ්පත ඇතුළත් කිරීම පමණි. ඒ හරහා අතින්-අතට මුදල් සංසරණය කිරීමෙන් වැළකී වඩාත් පහසුවෙන් සහ විශ්වසනීය අයුරින් සිය ගෙවීම් කළ හැකි අතර වට්ටම් හිමිකර ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන් හට උදාවේ. PickMe සේවාව මගින් පිරිනමනු ලබන ප්‍රවාහන, ආහාරපාන හෝ වෙනත් ඕනෑම සේවාවක් සඳහා මෙම ප්‍රවර්ධන වැඩසටහන වලංගු වේ.

සිය පාරිභෝගික ජනතාවට වඩාත් අගනා මූල්‍ය සේවා අත්දැකීමක් පිරිනැමීම සඳහා තම බැංකුව හා සම්බන්ධ වෙළෙඳ ව්‍යාපාර ජාලය තවදුරටත් පුළුල් කිරීමට සෙලාන් බැංකුව අඛණ්ඩව කැපවී සිටී.

සෙලාන් කාඞ්පත් වසර පුරාම උපරිම අගයක් සහ ඉතිරියක් හිමිකර දෙමින් කාඞ්පත්හිමියන් හට පුළුල් පරාසයක නිෂ්පාදන සහ සේවා රැසක් ආවරණය කරන ‘අත්‍යවශ්‍ය කාඞ්පතක්‘ ලෙස පිළිගැනීමට ලක්ව ඇත.

සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, නවීන තාක්ෂණය, නවෝත්පාදන සේවා සහ විශිෂ්ටතම පාරිභෝගික සේවාව සමඟින් සිය අගනා පාරිභෝගිකයන් හට අසමසම බැංකුකරණ අත්දැකීමක් ලබාදීමේ දැක්ම අනුව කටයුතු කරයි.

SendShareShare
Previous Post

වරායේ දෙන්නෙකුට කොරෝනා: පැත්තක් වහයි

Next Post

මොකක්ද මේ ඉරහඳ නොදකින පොකුණ

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.