කොළඹ වරායේ ඩොක්යාඩ් එකෙහි සේවකයන් දෙදෙනෙකුට කොවිඩ් අසාදිත යයි තහවුරු වී ඇත.
එම නිසා කොළඹ වරායේ ඩොක්යාඩ් කොටසක් මේ වන විට වසා දමා තිබේ.
මේ නිසා කොළඹ වරායේ ඩොක් යාඩ් කොටසට කිසිඳු පුද්ගලයෙකුට ඇතුළුවීම පිටවීම තහනම් කර ඇත.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.