• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හදපු ගෙයක් ගන්නවා නම් දෙපාරක් හිතන්න

October 3, 2020
in Astrology
Reading Time: 1 min read
A A
හදපු ගෙයක් ගන්නවා නම් දෙපාරක් හිතන්න
Share on WhatsAppShare on Facebook

ඔබ හෝ නිවෙස් හිමියන් වාස්තු දෝෂ පිළිබඳ නිතරම සැලකිල්ලක් නොදක්වයි. කුලී නිවෙසක වෙසෙන අයට තමන් පදිංචි නිවෙසේ එවැනි දෝෂ දක්නට ඇතත් ඒවා නිවැරැදි කරගැනීමේ අයිතියක් නැත.

වැඩ නිම කළ නිවෙසක් මිලදී ගන්නා විටදී මේ පිළිබඳව අවධානයක් යොමු නොකෙරේ.
එක්තරා පුද්ගලයෙක් විදේශ රැකියාවක් කර සෑහෙන මුදලක් අතට ගෙන ලංකාවට පැමිණි කෙනකුගේ මඟ පෙන්වීමක් හරහා නිවෙසක් මිලයට ගත්තේය. මෙම නිවෙසේ දෝෂ ඇති බැව් දැනගන්නා ලද්දේ කලක් ගිය පසුවය. ඊශාන කලාපයේ කුස්සියත්, නැඟෙනහිර වැසිකිළි, නාන කාමරත් තිබූ අතර, ගෙයි හරි මැද මධ්‍ය ලක්‍ෂ්‍යය සහ බ්‍රහ්මපාදය පෑගෙන තැනක තිබිණි. ළිඳ නිවෙසේ අත්තිවාරමේ සිට අඩි 2ක ප්‍රමාණයකද පිහිටා තිබුණි. දකුණු දිසාවේ උළුවහු දෝෂ, වහල දෝෂවලින් පිරී තිබිණි. මෙකී නිවෙස සාදා කිහිප දෙනෙක්ම කුලියට සිටිය මුත් විවිධ කායික හා මානසික පීඩනයන්ට ගොදුරු වීම නිසා නිවෙස අන්තිමේදී විකුණා ඇති බැව් දැනගැනීමට ලැබුණේද කාලයක් ගතවීමෙනි.

මෙවන් මහා වාස්තු දෝෂ ඇති නිවාස සංඛ්‍යාවක් මා දිවයිනේ විවිධ ප්‍රදේශවල දැක ඇත්තෙමි. නිවෙසක් මිලදී ගැනීමට පෙර එකී නිවෙස විකිණීමට මූලික හේතුවක් සෙවීම වැදගත්ය. මිනිසුන් එල්ලී මැරී සිට නිවාසද මේ අතර වෙයි.

වාස්තු දෝෂ බහුලව ඇද්ද යන්න නිවාස මිලදී ගැනීමට පෙර පරීක්‍ෂා කර බැලීම අනිවාර්ය වෙයි. නැත්නම් පසුවට කරදරවලට මුහුණ පෑමට සිදුවන බැව් පැහැදිලිය.

මූලික වාස්තු දෝෂ ඇති නිවෙසක ජීවත් වීමේදී ඔබට මුහුණ පෑමට සිදුවන පලවිපාක මෙසේය. අඹු – සැමි අරගල, භේද භින්න වීම, රැකියා ගැටලු, සතුරු කරදර, අනවශ්‍ය බාහිර ප්‍රශ්න, ලෙඩ රෝග, නිධන්ගත රෝග මතු වීම, ශාරීරික පීඩා, කෙතරම් වෛi ප්‍රතිකාර කළත් සුව නොවීම. රෝග නිධාන සොයා ගැනීමට ඇති අපහසුතාවය නිසා පිලියම් ලෙස බලි-තොවිල්, යන්ත්‍ර-මන්ත්‍ර සහ ගුරුකම් කරන්නට ණය වී තවත් ආර්ථිකමය ප්‍රපාතයකට ඇද වැටීම් ආදිය සිදුවෙයි.
මෙවැනි ක්‍රමයන් හරහා නිවෙසක වාස්තු දෝෂ නැතිකර ගැනීමට නොහැකිය. කළ යුත්තේ දක්‍ෂ අත්දැකීම් ඇති වාස්තු විiාවේදියකුට පෙන්වා උපදෙස් හරහා නිවෙසේ ඇති වාස්තු දෝෂ ඉවත් කර ගැනීමයි.

වාස්තු රෝගී නිවෙසක් තුළ ජීවත් වීමට සිදුවන්නේ නම් ඔබත් ඔබේ මුළු පවුලම රෝගී ව්‍යාධි තත්ත්වයට පත්වන බැව් ඇත්තකි.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

අනේ සිඳු ඇයි මිනිස්සුන්ට මෙහෙම කරන්නෙ

Next Post

රෑ ඩැනියෙල් දවල් මිගෙල් සමඟ අපි නැවත හමුවෙමු

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.