• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

විශ්වාසයේ සහතිකය පිළියන්දල හා කොහුවල දක්වා ව්‍යාප්ත කෙරෙයි

September 26, 2020
in Business
Reading Time: 1 min read
A A
විශ්වාසයේ සහතිකය පිළියන්දල හා  කොහුවල දක්වා ව්‍යාප්ත කෙරෙයි
Share on WhatsAppShare on Facebook

ගනුදෙනුකරුවන් අතර ඉහළ විශ්වාසය දිනාගනිමින් නව්‍යකරණයේ ඉදිරියටම යන වැලිබල් ෆිනෑන්ස් ශාඛා ජාලයට නවතම ශාඛාවක් පසුගියදා එක්විය. ඒ කොහුවල නගරයේ ස්ථාපනය කරන ලද ශාඛාවයි. එමෙන්ම ගනුදෙනුකරුවන්ට තවදුරටත් පුළුල් වූ සේවාවක් සැලසීම අරමුණු කරගනිමින් වැඩිදියුණු කළ වැලිබල් ෆිනෑන්ස් පිළියල්දල ශාඛාව නව නිවහනක් වෙත ප්‍රවිෂ්ට වීමද ඒ හා සමගාමීව සිදුවිය.

සම්භාවනීය ආරාධිත අමුත්තන් හා වැලිබල් සාර්ථකත්වය සමඟ සැමදා අත්වැල් බැඳගෙන සිටින ජනතාවගේ සුබපැතුම් මධ්‍යයේ මෙම ශාඛාවන් දෙකම විවෘත වූයේ වැලිබල් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා අතිනි.

“අප වෙත පැමිණෙන ජනතාවගේ අවශ්‍යතාවන් මනා සේ හඳුනාගනිමින් ඔවුනට හරියටම ගැළපෙන මූල්‍ය සේවාවන් සලසාදීම අපේ ප්‍රධාන පරමාර්ථයයි. කොහුවල නගරයට නව ශාඛාවක් එක්කිරීම හා පිළියන්දල ශාඛාව තවත් බොහෝ පහසුකම් සහිත නව නිවහනකට රැගෙන යෑම තුළින් මේ අරමුණ තවත් ව්‍යාප්ත වන බව මම විශ්වාස කරනවා. හොඳම මූල්‍ය ගනුදෙනුවකට හොඳම තැනක් ලෙස ශ්‍රී ලාංකිකයන් වැඩිම පිරිසක් පිළිගෙන සිටින වැලිබල් ෆිනෑන්ස් ගනුදෙනුකරුවන් හට තම මූල්‍ය අවශ්‍යතාවන් තවදුරටත් පුළුල්ව හා පෙරටත් වඩා ඉක්මනින් ඉටුකර ගැනීමට මෙම නව ශාඛා දෙකෙහි ඇති පහසුකම් මඟින් හැකිවනු ඇති’ බව පැමිණ සිටි පිරිස හමුවේ රන්ගමුව මහතා ප්‍රකාශ කර සිටියේය.

SendShareShare
Previous Post

ක්‍රිස්බ්‍රෝ බීජ වී නිෂ්පාදනයට දායක වෙමින් දේශීය සහල් නිෂ්පාදනය සවිබල ගන්වයි

Next Post

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විධායක අධ්‍යක්ෂ ලෙස ප්‍රියන්ත තල්වත්ත මහතා පත් කෙරේ

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

1990 හදිසි ගිලන් රථ සේවාව (සුව සැරිය) අක්‍රීය වන බවට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පුවත බොරුවක් බව සුවසැරිය...

Read more
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.