• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Xiaomi ශ්‍රී ලංකාවට Redmi 9A සහ Redmi 9C හඳුන්වාදෙයි

September 12, 2020
in Business
Reading Time: 1 min read
A A
Xiaomi ශ්‍රී ලංකාවට  Redmi 9A සහ  Redmi 9C  හඳුන්වාදෙයි
Share on WhatsAppShare on Facebook

නවීන තාක්ෂණ ලොවේ ප්‍රමුඛයා Xiaomi පසුගියදා අප රට තුළ ඔවුන්ගේ බජට් ෆෝන් පෙළ අතරට තවත් නවතම Smartphones 2ක් හඳුන්වාදෙන ලදී. ඒවා නම් Redmi 9A සහ Redmi 9C. මෙම Smartphones 2ක හඳුන්වාදීමත් සමඟ Xiaomi තවදුරටත් බලාපොරොත්තු වන්නේ බජට් ෆෝන් වෙළෙඳපොළටත් ලබාදෙන තාක්ෂණය උසස්ම ආකාරයෙන් ලබාදීමටයි. විද්‍යා සාගර්, සාමාන්‍යාධිකාරී Xiaomi ශ්‍රී ලංකා පවසා සිටියේ Xiaomiහි නිෂ්පාදනය කරන සෑම දුරකතනයකින්ම අපි බලාපොරොත්තු වන්නේ හැමෝටම උසස්ම තාක්ෂණික අත්දැකීමක් ලබාදීමයි. දැන් බොහෝදුරට එය වෙමින් පවතී. Redmi දුරකතන පෙළ ශීඝ්‍රයෙන් ප්‍රචලිතවීම පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසයට හොඳම සාක්ෂියයි. මෙම Smartphones 2කටම පොදු 5000mAh ප්‍රබල බැටරිය, 6.53” දැවැන්ත තිරය සහ සහනදායී මිල නිසා පළමු Smartphones එක මිලදී ගන්නා කෙනකුට බෙහෙවින්ම සුදුසු තේරීමක් වනු ඇති. අපි මෙලෙසින් තවත් Smartphones 2ක් ශ්‍රී ලංකාවේ Mi ලෝලීන්ට හඳුන්වාදෙන්නේ ඉතාමත් සතුටකිනි. ඉදිරියටත් හොඳම නිෂ්පාදන හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා.

SendShareShare
Previous Post

අතීතයට යන ගමනක්… අපේ මුතුන් මිත්තන්ගේ ජීවන රටාව හා ආහාර පාන

Next Post

කොළඹ හතේ උසම තැන සිට හිරු බැසයන මනරම් දසුන අත්විඳින්නට ‘Prime Grand – Ward Place’

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.