• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Singer වෙතින් විදුලිය ඉතිරි කරන අධිවේගී මහන මැෂින් දැන්

August 29, 2020
in Business
Reading Time: 1 min read
A A
Singer වෙතින් විදුලිය  ඉතිරි කරන  අධිවේගී  මහන මැෂින් දැන්
Share on WhatsAppShare on Facebook

දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවි සන්නාමය මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ පුරෝගාමී නාමයද වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ථ, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නගාසිටුවීමේ අරමුණින්, විදුලිය ඉතිරි කරන නවතම මහන මැෂින් මාදිලි පෙළක් වෙළෙඳ පොළට හඳුන්වාදී තිබේ. එක් නිෂ්පාදනයක් නිම කිරීම සඳහා අවශ්‍ය වන සෑම මාදිලියකම මැෂින් මෙම නවතම මාදිලි පෙළට ඇතුළත් වන හෙයින් දැන්, ගෘහස්ථ, සුළු පරිමාණ මෙන්ම මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්ත ශාලාවලට යොදා ගැනීමෙන් කාර්යක්ෂම හා මනා නිමාවෙන් යුතු නිෂ්පාදන සමගින් සිය නිෂ්පාදන ඉලක්ක වෙත යාමට මැහුම් කර්මාන්තයේ නියුතු ඔබට අවස්ථාව සලස්වා දී තිබේ. එමෙන්ම සිංගර් හඳුන්වා දෙන ඩිරෙක්ට් ඩ්‍රයිව් තාක්ෂණයෙන් යුත් මෙම නවතම මැෂින් මාදිලි පෙළ මගින් 70%ක් දක්වා විදුලිය පිරිමැසීමේ හැකියාව, පාරිභෝගිකයින් හට අත් විඳිය හැකි සුවිශේෂීම වාසියකි.

ශ්‍රී ලංකාවේ මැහුම් කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් දීර්ඝ කාලීනව කටයුතු කරන සිංගර්, ගෘහස්ථ, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය ඉලක්ක කර ගනිමින් දේශීය වෙළෙඳ පොළට ඉදිරිපත් කළ කාර්මික අධිවේගී මහන මැෂින්, මේ වන විටත් ශීඝ්‍ර අලෙවියක් අත්පත් කර ගනිමින් තිබේ. අද වන විට මැහුම් කර්මාන්තයේ නියැලෙන පිරිස පමණක් නොව, ගෘහස්ථ පාරිභෝගිකයින් වැඩි දෙනෙක්ද, සිය මැහුම් අවශ්‍යතාවය ඉටු කර ගැනීම උදෙසා අධිවේගී මහන මැෂින් මිලදී ගැනීමට පෙළඹී සිටිති. ඒ අනුව මහන මැෂින් සඳහා දිනෙන් දින ඉහළ යන ඉල්ලුම සලකා බලා තවත් නවතම මැෂින් මාදිලි 35 ක් පමණ සිංගර් මේ වන විට වෙළෙඳ පොළට නිකුත් කර තිබේ.

SendShareShare
Previous Post

3G සහ 4G පාරිභෝගිකයින් සඳහා අසීමිත සමාජ මාධ්‍ය සැලසුම්

Next Post

අවුරුදු 35ක් නොගියත් නොවෙනස් අනුපම්ගේ ආදරය

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.