• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දියුණුව අවහිර කරන අඳුරු බලවේග දොරකඩදීම පන්නන දෙහි-කහ බලය! සිතට අමුතුම සහනයක්…! Sri Lanka Latest News

March 28, 2026
in Astrology
Reading Time: 1 min read
A A
දියුණුව අවහිර කරන අඳුරු බලවේග දොරකඩදීම පන්නන දෙහි-කහ බලය! සිතට අමුතුම සහනයක්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ ජීවිතවල සමහර කාලවල් තිබෙනවා මොනතරම් වෙහෙස මහන්සි වී වැඩ කළත් කිසිම දියුණුවක් පෙනෙන්නට නැති, අතට ලැබෙන මුදල පවා හුළඟේ යනවා වැනි හැඟීමක් දැනෙන. ඒ විතරක් නෙවෙයි, හේතුවක් නැතිවම ගෙදර අය එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් කරගන්නා, නිතර නිතර කවුරුන් හෝ ලෙඩ ඇඳට වැටෙන තත්ත්වයන් ඔබේ නිවස තුළත් පවතිනවා නම් එය හුදෙක් අහම්බයක්ම නොවන්නට පුළුවන්. වාස්තු විද්‍යාවට සහ ජ්‍යොතිෂයට අනුව මෙවැනි තත්ත්වයන් ඇතිවන්නේ ඔබේ නිවස වටා සහ නිවස තුළ සිරවී ඇති “‍ඍණාත්මක ශක්තිය”‍ හෙවත් අඳුරු බලවේග නිසාවෙනි. අපේ පැරැන්නන් නිවසකට ගෙවදීමට පෙර මෙන්ම වරින් වර නිවසේ ඇති දෝෂ ඉවත් කිරීමට විවිධ වත්පිළිවෙත් සිදු කළේ මේ නිසයි. අද අප ඔබට කියා දෙන්නේ ඉතාම සරල එහෙත් විශ්වීය ශක්තීන් සමඟ බද්ධ වූ අතිශය ප්‍රබල ප්‍රතිකර්මයකි.

විද්‍යාත්මකව බැලු‍වද කහ යනු ප්‍රබල විෂබීජ නාශකයක් වන අතර දෙහි යනු පිරිසිදුකාරකයකි. එහෙත් ජ්‍යොතිෂමය රහසක් ලෙස දෙහි ගෙඩියට ඕනෑම නරක දෘෂ්ටියක්, එනම් ඇස්වහ කටවහ වැනි දේ උරා ගැනීමේ සුවිශේෂී චුම්භක ශක්තියක් පවතී. කහ යනු මංගල සම්මත ද්‍රව්‍යයක් වන අතර එයින් නිවසට සෞම්‍ය ගුණය සහ ආරක්ෂාව උදා කරයි. මෙම ප්‍රතිකර්මය සඳහා ඔබට අවශ්‍ය වන්නේ පිරිසිදු වතුර බඳුනක්, හොඳින් පැසුණු දෙහි ගෙඩියක් සහ පිරිසිදු කහ කුඩු ස්වල්පයක් පමණි. ප්‍රථමයෙන් වතුර බඳුනට දෙහි ගෙඩිය මිරිකා එයට කහ ස්වල්පයක් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. මෙය සකස් කරන මොහොතේ ඔබේ සිතේ “මගේ නිවසේ ඇති සියලු‍ අසුබ දේ දුරු වී සෞභාග්‍යය උදා වේවා”‍ යන ප්‍රබල ප්‍රාර්ථනය තබා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

අනතුරුව ඔබ කළ යුත්තේ ඔබේ නිවසට ශක්තිය ඇතුළු වන සහ පිටවන ප්‍රධානතම මාවත වන මහ දොර හෙවත් ප්‍රධාන උළුවස්ස අසලට යාමයි. එම ස්ථානයේ සිටගෙන අතේ ඇති වතුර බඳුන ඔබේ ශරීරය වටා හෝ දොර දෙසට වමේ සිට දකුණට තුන් වරක් සෙමින් කරකවන්න. මෙහිදී සැබවින්ම සිදුවන්නේ නිවස තුළ සහ ඔබ වටා සිරවී ඇති ඍණාත්මක තරංග එම වතුර බඳුනට ආකර්ෂණය කර ගැනීමයි. අවසානයේ එම වතුර බඳුන රැගෙන ගොස් නිවසින් පිටතට හෝ පාරට පෙනෙන සේ වේගයෙන් විසි කර දමන්න. ඉන්පසු ආපසු හැරී නොබලා නිවස තුළට එන්න. මෙම සරල පිළිවෙත හරහා ඔබේ නිවසේ වායුගෝලයේ පවතින බර ගතිය ඉවත් වී සිතට අමුතු සහනයක් සහ ප්‍රබෝධයක් දැනෙන්නට පටන් ගනු ඇත. අවහිර වී තිබූ ආර්ථික මාවත් විවර වීමට අවශ්‍ය සුබවාදී වටපිටාව මෙලෙස සකස් කර ගැනීමෙන් ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට මඟ පෑදෙනු නිසැකය.

ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා

SendShareShare
Previous Post

ඉරානයෙන් ට්‍රම්ප්ට තෙල්-ගෑස් තෑග්ගක්! Sri Lanka Latest News

Next Post

ගෝර් ලංකාවට ආවේ වර්නන්ගේ දෙවැනි මෙහෙයුමටද? Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද දින පැවැති මාධ්‍ය හමුවේදී කතානායක ජගත් වික්‍රමරත්න මහතා හට බරපතළ චෝදනාවක් සිදු කර සිටියේ මෙසේය.Sri...

Read more
ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල එළියට එන්නෙ නැතිව අනුර මොනවද කරන්නේ..? කාටත් දැනෙන ලොකු වැඩකට අතගහන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.