• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කොච්චර හම්බකළත් අතේ සතේ නැද්ද? සල්ලිවලට මොකද වුණේ කියලා හිතාගන්න බැරිද? අතමිට සරුවෙන අත්දුටු ෆෙන්ෂුයි ප්‍රතිකර්ම මෙන්න…! Sri Lanka Latest News

March 28, 2026
in Astrology
Reading Time: 1 min read
A A
කොච්චර හම්බකළත් අතේ සතේ නැද්ද? සල්ලිවලට මොකද වුණේ කියලා හිතාගන්න බැරිද? අතමිට සරුවෙන අත්දුටු ෆෙන්ෂුයි ප්‍රතිකර්ම මෙන්න…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔබ කොතරම් මහන්සි වී රැකියාව කළත්, මාසය අවසානයේ අතේ ඉතිරි වන්නේ ශතයකුත් නැති හිස් පසුම්බියක් පමණක් නම්, එය ඔබේ අවාසනාව කියා සිතා සුසුම් හෙළන්න එපා. බොහෝ දෙනෙක් සිතන්නේ මුදල් කළමනාකරණය ගැන පමණක් වුවත්, ඇත්ත වශයෙන්ම ධනය යනු ගලා යන ශක්තියකි. ඔබේ නිවසේ හෝ සේවා ස්ථානයේ පවතින යම් යම් සරල දෝෂ හේතුවෙන් මෙම ධන ශක්තිය අවහිර විය හැකිය. නිවසකට විශ්වීය ජීව ශක්තිය ඇතුළු වන්නේ ප්‍රධාන දොරටුවෙනි. ඔබ නොදැනුවත්වම ප්‍රධාන දොරටුව ඉදිරිපිට සපත්තු රාක්ක, කැඩුණු බිඳුණු බඩු බාහිරාදිය හෝ කුණු කසළ ගොඩගසා තිබේ නම්, නිවසට පැමිණෙන වාසනාව දොරකඩදීම ආපසු හැරී යනු ඇත. එමෙන්ම නිවසේ ප්‍රධාන දොරටුව විවර කළ සැණින් පෙනෙන සේ විශාල කණ්ණාඩියක් සවි කර තිබේ නම්, ඇතුළු වන සියලු‍ම සුබ ශක්තීන් එම කණ්ණාඩියෙන් පරාවර්තනය වී නැවත පිටතටම ගලා යයි.
ධනය සහ සෞභාග්‍යය ආකර්ෂණය කර ගැනීමට නම් ඔබේ නිවසේ ගිනිකොන දිශාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ෆෙන්ෂුයි විද්‍යාවේ ධනයට අධිපති දිශාව වන්නේ ගිනිකොනයි. එම දිශාවේ නිරන්තරයෙන් ගලා යන ජලය සහිත කුඩා ජල උල්පතක් හෝ ”‍මනි ප්ලාන්ට්”‍ (ඵදබැහ ඡක්බඑ) වැනි ශාකයක් තැබීමෙන් ආර්ථික මාවත් විවර කරගැනීමේ හැකියාව පවතී. එමෙන්ම නිවස තුළ පවතින අඳුරු මුළු සහ දූවිලි බැඳුණු ස්ථානවල ඍණාත්මක ශක්තිය තැන්පත් වන බැවින්, නිවස සැමවිටම ආලෝකමත්ව සහ පිරිසිදුව තබා ගැනීම ධන ලක්ෂ්මිය නිවසට කැඳවීමට කරන ආරාධනාවකි. විශේෂයෙන්ම මුළුතැන්ගෙයි ළිප සෑමවිටම පිරිසිදුව තබා ගැනීමත්, නිවසේ ජල කරාමවලින් වතුර කාන්දු නොවීමත් සහතික කළ යුතුය. වතුර බින්දු වැගිරීම යනු ඔබේ ධනය සහ වාසනාව වැගිරී යාමක් ලෙස සැලකේ. Sri Lanka Latest News

තවත් වැදගත් කරුණක් වන්නේ නිවස තුළ ඇති කැඩුණු බිඳුණු පිඟන් කෝප්ප හෝ අකර්මණ්‍ය වූ ඔරලෝසු වහාම ඉවත් කිරීමයි. නතර වූ ඔරලෝසුවක් නිවසක තිබීම යනු ඔබේ ජීවිතයේ ඉදිරි ගමන සහ දියුණුව එතැනින් නතර වීමකි. සැබෑ දියුණුවක් අපේක්ෂා කරන්නේ නම් නිවසේ මැද භාගය හෙවත් ”‍බ්‍රහ්ම පාදය”‍ සැමවිටම හිස්ව සහ පිරිසිදුව තැබීමට වගබලා ගන්න. නිවසක් යනු හුදෙක් වාසස්ථානයක් නොව ඔබේ සිතුවිලි සහ අනාගතය තීරණය කරන තෝතැන්නකි. එබැවින් මෙම සරල ෆෙන්ෂුයි රහස් අනුගමනය කරමින් ඔබේ නිවසේ ඇති අවහිරතා ඉවත් කරගන්න. ඉතා කෙටි කලකින් ඔබේ ජීවිතයට, ව්‍යාපාරයට සහ පවුලේ සතුටට වාසනාව ගලා එන ආකාරය ඔබටම අත්දැකිය හැකි වනු ඇත.

ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා

SendShareShare
Previous Post

ලලිත්ට මැතිනිට අනුරට පිහිට වුණු ජේ.ආර්.ගේ ඉස්පිරිතාලේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

ඉරානයෙන් ට්‍රම්ප්ට තෙල්-ගෑස් තෑග්ගක්! Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද දින පැවැති මාධ්‍ය හමුවේදී කතානායක ජගත් වික්‍රමරත්න මහතා හට බරපතළ චෝදනාවක් සිදු කර සිටියේ මෙසේය.Sri...

Read more
ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල එළියට එන්නෙ නැතිව අනුර මොනවද කරන්නේ..? කාටත් දැනෙන ලොකු වැඩකට අතගහන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.