මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමත් සමග විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ නුදුරේදීම හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමනු ඇති බවත්, වහාම ඉන්දියාව සහ රුසියාව සමග තෙල් මිලදී ගැනීම සදහා සාකච්ඡා ආරම්භ කරන ලෙසය.Sri Lanka Latest News
එහිදී විජිත හේරත් අමාත්‍යවරයා කියා සිටියේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා නොදමන බවකි.
කෙසේවෙතත් සතියකට පසු හෝමුස් සන්ධිය වසා දැමුණු අතර විජිත හේරත් අමාත්‍යවරයා ඉන්ධන මිලදී ගැනීම සදහා රුසියානු තානාපතිවරයා සමග සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණ.










