විජිත රුසියාවෙන් තෙල් ගන්න පුළුවන්ද බලයි! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා සමඟ හදිසි හමුවක් අද (13) දහවල් අමාත්‍යංශයේ දී පැවැත්විණි. ඒ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම් ජාල බිඳවැටීමට විසඳුමක් ලෙස රුසියානු තෙල් මිල දී ගැනීමට අවසර දෙමින් පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමත් සමඟයි.Sri Lanka Latest News ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට තවත් එක් පියවරක් … Continue reading විජිත රුසියාවෙන් තෙල් ගන්න පුළුවන්ද බලයි! Sri Lanka Latest News