• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මාර්තු 14න් පස්සේ පරෙස්සම් ‌වෙන්න…! විශ්වයටම බලපාන භයානක හෝරාව උදාවෙයි…! Sri Lanka Latest News

February 28, 2026
in Astrology
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2026 මාර්තු මාසය කියන්නේ අපිට නිකම්ම නිකම් මාසයක් නෙවෙයි. ජ්‍යොතිෂයට අනුව මේ මාසයේදී ඉතා බලගතු ග්‍රහ මාරුවීම් කිහිපයක් සිදුවෙනවා. මෙතෙක් නිහඬව තිබුණු විශ්ව ශක්තීන් කිහිපයක් එකවර අවදි වීම නිසා පෘථිවියට, විශේෂයෙන්ම අපේ රටට යම් බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. මේ නිසා මාර්තු මාසයේදී අපි වෙනදාට වඩා ටිකක් කල්පනාකාරීව ඉන්න එක ගොඩක් වැදගත්.

විශේෂයෙන්ම මාර්තු 14 වැනිදායින් පස්සේ උදාවන කාලය හඳුන්වන්නේ ”‍විෂ හෝරාවක්”‍ විදිහට. මේක හරියට මහා ගිනි කන්දක් පුපුරන්න කලින් එන නිහඬතාවය වගේ එකක්.
මේ මාරක තත්ත්වයට ප්‍රධානම හේතුව ”‍කුජ සහ ශනි”‍ කියන මහා ග්‍රහයන් දෙන්නාගේ හැප්පීම. සරලවම කිව්වොත් මේක ”‍ගින්දරයි යකඩයි”‍ අතර හැප්පීමක්. මේ ග්‍රහ යුද්ධය නිසා පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයට ලොකු බලපෑමක් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මාර්තු මැද ඉඳන් පරිසරය හිතාගන්න බැරි විදිහට වෙනස් වෙන්න පුළුවන්. දරාගන්න බැරි රස්නයක් එක්කම හිටිහැටියේ එන මහා කුණාටු, අකුණු ගැසීම් සහ පොළොව දෙදරීම් පවා මේ කාලේ වෙන්න ඉඩ තියෙනවා.

පරිසරය විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ ලේ පවා මේ කාලේදී ”‍රත්”‍ වෙන්න බලනවා. ඒකයි මේ දවස්වල පොඩි දේටත් මිනිස්සු කුලප්පු වෙන්නේ, රණ්ඩු වෙන්නේ. පාරේ තොටේ යනකොට, වාහනයක් පදවනකොට වෙනදාට වඩා දහස් වාරයක් පරෙස්සම් වෙන්න ඕනේ මේ නිසයි. මේ ”‍විෂ හෝරාව”‍ ඇතුළේදී එක මොහොතක වෙන අත්වැරැද්දකින් මුළු ජීවිතයම විනාශ වෙන්න පුළුවන්. මේක අනාවැකියකට වඩා ”‍විශ්වීය අනතුරු ඇඟවීමක්”‍.

මේ මාරක අපලයෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය ”‍නිහඬව සහ ඉවසීමෙන්”‍ ඉන්න එක විතරයි. සොබාදහම මේ කරන්නේ රටක් විදිහට අපේ පව් සෝදලා දාන පිරිසිදු කිරීමක්. ඒ නිසා මේ මාර්තු මාසයේදී පුළුවන් තරම් කලබලකාරී තීරණවලින් අයින් වෙන්න. ගින්දර, විදුලිය සහ වේගය එක්ක සෙල්ලම් කරන්න එපා. 2026 වසරේ ඉතිරි කාලය සැනසීමෙන් ඉන්න ඕනේ නම්, මේ මාර්තු මාරකයෙන් බේරෙන්න අනිවාර්යයෙන්ම හිත පාලනය කරගන්න. විශ්වය දෙන මේ පණිවිඩය සුළුවෙන් තකන්න එපා!

ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා

SendShareShare
Previous Post

සලේ දින 90ක් ඇතුළේ..! I Sri Lanka Latest News

Next Post

හතර වටින් සොර සතුරෝ… පරිස්සමින්…! Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

ලබන 27 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත මහා සංඝ සම්මේලනය සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශ්වයන් දැනුවත් කිරීමට භික්ෂූන් වහන්සේලා ඊයේ දින කටයුතු කොට...

Read more
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.