• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දෙන්නා තුන්දෙනා වෙන්න කාලෙ හරි

August 31, 2019
in Astrology
Reading Time: 1 min read
A A
දෙන්නා තුන්දෙනා වෙන්න කාලෙ හරි
Share on WhatsAppShare on Facebook

විවාහයෙන් පසුව සියලුම දෙනා බලාපොරොත්තු වන්නේ දරු සිඟිත්තෙක් පවුලට එකතු කරගෙන සතුටෙන් ජීවත් වන්න. එය එසේ වුවත් දරුවන් නැතිව දුකින් ළතවෙන විවාහක පිරිස කොතරමි අප රට තුළ සිටිනවාද? එයට සහනයක් ලබාදීමේ සිතුවිල්ල පෙරදැරිව සකස් කර ඉදිරිපත් කරන ලදී.

පුවපල් නැකැත පවතින දිනයක උදේ 06.00ත් 07.00ත් අතර කතානොකර ගොස් හොදින් පල හැදෙන අඹ ගසක නැඟෙනහිරත්, උතුරත් අතර ඇති අඹ මුල් ගලවාගෙන හොඳින් පිරිසිදුවට වේලා කුඩුකර රැගෙන මේස හැන්දක් වතුර නොදැමූ එළකිරි හෝ එළුකිරි කාලකට දමා සූකිරිද මේස හැන්දක් සමගින් හොඳින් කලවම් කර උදේම හිස්බඩ බොන්න. දරුවන් ස්ථිරවම ලැබෙන්නේය. මාසික ඔසප් දිනයෙන් දින 03කට පසු සිට පානය කරන්න සරුදින 14 තුළ අටවක රිටිටා අමාවක අඟහරුවාදා පසළොස්වක දිනවල දහවල් 12.00ට සවස 06.00ට උදේ 06.00ට සහ රාත්‍රී 12.00ට දෙදෙනාම මනස හා සිරුර ඉතාම පිරිසිදුව තබාගනිමින් කායිකව එක්වීම යහපත් දරුවන් ලැබීමට හේතු වන්නේය.

මෙම ඉහත සඳහන් අයුරින් කායිකව එක් වන්නට පෙර දින 03ක් බෝධි පූජාවන් තැබීමට පිරිසිදුව, නොයිඳුල්ව එළකිරිවලින් සාදන ලද කිරි බත් කෑලි 09ක් කැමැති අයුරින් මල්, පැන්, ගිලන්පස, දැහැත්, හඳුන්කූරු රැගෙන ගොස් බෝධිය වටේ ඇමද පිරිසිදුකර උදේ 03.00ත් 04.00ත් තැබූ පූජා සියල්ල බුදු පියාණන්ට තමා දන්නා අයුරින් ගාථා කියා පූජාකොට හැකි නම්, ධජග්ග පිරිතද කියා සියලු දෙවියන්ට පිං පමුණුවා මෙසේ ඇයැද සිටින්න. මෙම බෝධි වෘක්‍ෂයට අරක්ගෙන මනුසත් කයක් ලැබීමට බලාපොරොත්තුවෙන් පැමිණ සිටින යම් දේවතාවියක් හෝ දේවතාවෙක් සිටින්නේ නම් මම එම දේවතාවියට හෝ දේවතාවාට ඉතාම සතුටින් මවක් වන්නට කැමැති බැවින් මාගේ කුසේ පිළිසිඳ ගන්නා මෙන් පිං දීමෙන් යුතුව ආරාධනා කරන්නෙමි යනුවෙන් ශබ්ද නඟා බෝධිය දෙසට නෙත් යොමා 07වරක් කියන්න. මෙසේ එක දිගටම දින 03ක් කරන්න. එසේම දෙදෙනාම පූජාවට යනවා නම් ඉතාම යහපත් වේ. සැමියාටද පෙර සඳහන් පරිදි පියකු වන බවට දෙවියන්ට ආරාධනා කරනවා නම් ඉතාම යහපත් පල අත්වන්නේය.

එලෙසම දෙදෙනා කායිකව එක්වන්නට පෙර බෝධිය ළඟදී කළ ආරාධනාව නැවත සිහිගන්වමින් පෙර සඳහන් කළ වේලාවන් තුළ කායිකව එක්වන්න.
සෘග් වේදයේ මන්ත්‍ර දෙකක් බිරියට සහ සැමියාට පහත සඳහන් කරන අතර, එය ඉතාමත් භක්තියෙන් දෙදෙනාම ඉතා පිරිසිදු සිතින් යුතුව කිවහොත් නිසැකවම ඉතා සුපින්වත් දරුවන් ලබන්නේය.
සැමියා කියවිය යුතු මන්ත්‍රය
ඕමි පරං බ්‍රහ්ම පරමාත් මනේ
ගර්භේ දීර්ඝ ජීවී සුතං
කුරු කුරු ස්වාහා
(හිස් තැනට බිරිඳගේ නම කියන්න)

දිනකට 108 වරක් වරහන් තුළට බිරියගේ නම කියා මන්ත්‍රය කියන්න. රහමෙර හා යව සූත්‍ර මාංශවලින් වැළකී දිනපතා රාත්‍රී කියවන්න.
බිරිය කියවිය යුතු මන්ත්‍රය
මනො මහාන්ත මෘත මානො
අර් භකං මාන උක්ෂන්ත මෘත මානා උක්ෂිතං
මනෝවධිඃ පිතරං මොත මාතරං
ප්‍රීයාමා නස්තනුවෝ රුද්‍ර රිරීෂඃ

දිනකට 16 වරක් ගව සූකර මාන්සවලින් වැළකී දිනපතා රාත්‍රී කියවන්න.
ඉහත සඳහන් දෑ කරන කාලය තුළම ඉතා හොඳින් සුබ ගණ පිහිටවා ශ්‍රී විෂ්ණු කතරගම දෙවියන්ට ඔබ දෙදෙනාගේ උපන් ලග්නයට හා නැකතට අනුව නිවැරැදි ගණ පිහිටුවා සෙත් කවි දෙකක් කියවීමද කළහොත් තවත් ඉක්මනින් දරුපල ලබන්නට වාසනාව හිමිවන්නේ ඔබත් පුදුම කරමිනි.
ආචාර්ය ජී.ජී. කේමන් කුලසිරි

SendShareShare
Previous Post

වීදියෙන් මතුවූ රිදීසීනුව

Next Post

යන එන මගතොට අසුබ පෙරනිමිති

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.