• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක LG – Abans නව සන්නාම තානාපතිවරයා වශයෙන් පත් වෙයි! Sri Lanka Latest News

January 6, 2026
in Business
Reading Time: 6 mins read
A A
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක LG – Abans නව සන්නාම තානාපතිවරයා වශයෙන් පත් වෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

LG – Abans නව සන්නාම තානාපතිවරයා වශයෙන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක පත් කර ගන්නා ලදී. 2025 දෙසැම්බර් 31 වනදා කොළඹ Courtyard by Marriot හි පැවති උත්සවයකදී මෙය නිල වශයෙන් ප්‍රකාශයට පත් විය.Sri Lanka Latest News

පසුගිය වසරේ පාරිභෝගිකයන් අතර වැඩිම ආදරය දිනාගත් ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ සන්නාමය වශයෙන් LMD සඟරාව විසින් LG සන්නාමය හඳුන්වන ලදී.

දශක ගණනාවක් පුරා LG ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ සඳහා නිල අලෙවි නියෝජිත සහකරු වශයෙන් Abans සමාගම විශ්වාසවන්තව කටයුතු කරනු ලබයි.

පැතුම් නිස්සංක ගත වූ වසර කිහිපය පුරාම ටෙස්ට්, එක්දින සහ T20 යන සියලු අංශ හරහා පිතිකරුවෙක් වශයෙන් සුපිරි දක්ෂතා දැක් වූ ජාත්‍යන්තර තලයේ ඉහළම පිළිගැනීමක් හිමිකර සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවට මේ වන විට පත්ව සිටියි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ කීර්තිමත් නාමයක් හිමි පැතුම් නිස්සංකගේ එක්වීමත් සමග Life’s Good යන LG සන්නාමයේ තේමාව කැපී පෙනෙන ලෙස ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ ඉහළින්ම ස්ථාපිත වනු ඇත.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් පැතුම් නිස්සංක කෙටි කලක් ඇතුළත විශිෂ්ට දක්ෂතා දක්වමින් රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දී ඇති දායකත්වය ව්‍යාපාර ලෝකයේ LG – Abans විසින් ලබා දී ඇති දායකත්වය සමග මනාව ගැලපෙමින් සංකලනය වී පවතියි.

දිවයින පුරා ආවරණය වන පරිදි ක්‍රියාත්මක 400 කට අධික ප්‍රදර්ශනාගාර ජාලය හරහා විශිෂ්ටතම LG නිෂ්පාදන සමීප කරමින් ශ්‍රී ලංකාවේ ජනජීවිතය ඉහළින්ම ඔසවා තැබීම උදෙසා Abans සමාගම කටයුතු කරනු ලබයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

හම්බන්තොට මයුරපුර ගොවීන් වතුර ඉල්ලා මහවැලි කාර්යාලය වටලයි! පොලිසියත් එයි! කොට්ඨාස කළමනාකරුට හූ තියා විරෝධය පළකරයි! මාලිමා මන්ත්‍රීවරුන්ටත් හූ තියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හරිනිට එරෙහිව විශ්වාසභංගයක්! මන්ත්‍රීවරු අත්සන් කරන්න පටන් ගනී! EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.