• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හිත ගැන කියන අත ඇති කුඩය

August 8, 2020
in Astrology
Reading Time: 1 min read
A A
හිත ගැන කියන අත ඇති කුඩය
Share on WhatsAppShare on Facebook

අපට මගතොටදී කොතරම් පිරිසක් හමුවෙනවද. ඔවුන් සමඟ කතාබහ කරනවද. එහෙත් ඒ අය කොයි වගේද, අදහස්, උදහස් මොන වගේද. මොනවා කරන අයද? මේ කිසිවක් අප දන්නේ නැහැ. ඉතින් එහෙම වුණාට සමහර තැන්වලදී අපට සිදුවන අවාසි අධිකයි. එනිසා අපට පුළුවන්නම් ඒ අයව යම් ගුප්ත ක්‍රමවේදයකට හඳුනා ගන්න කොයිතරම් පහසුද. ඒ කියන්නේ අදාළ පුද්ගලයාටවත් නොදැනෙන්නට අපට ඔහුගෙන් ඇය හඳුනා ගන්න ලැබෙනවා නම් එයින් අපට ලැබෙන්නෙ අසීමිත වාසියක්. එවිට අපට හැකිවෙනවා හොඳ අය හඳුනාගෙන ගනුදෙනු කරන්න. නරක අය හඳුනාගෙන දුරස් වෙන්න.

මේ සඳහා තමයි අතීතයේ සිටම අංග ලක්‍ෂණ විiාව උපයෝගී කරගත්තේ. හැබැයි අංග ලක්‍ෂණ ඇසුරින් කෙනකුගේ ගතිගුණ කියපු අංග ලක්‍ෂණ විiාඥයන් යම් කෙනකුගේ ශරීරය දෙස බලලාම පමණක් නොවේ ඔහු හෝ ඇය ගැන කිව්වේ. ඒ සඳහා ඔවුන් විවිධ දේ උපයෝගී කරගත්තා. ඒ අතරින් කෙනකු භාවිත කරන කුඩය, ඔරලෝසුව, පාවහන්, හිස්වැසුම් වගේම විවිධ ශරීර ආලේපන ඇසුරින් ඒ ඒ අය ගැන කියන්න දේහ ලක්‍ෂණ විiාඥයාට හැකියාව ලැබුණා.
කෙනකු ගැන එලෙස විශේෂ හඳුන්වා දීමක් කළ හැකි ප්‍රධාන මෙවලමක් තමයි කුඩය. කුඩ භාවිතය ලෝකය තුළ ආරම්භ වී ඇත්තේ ක්‍රි.ව. 700 පමණ බවටයි පැවසෙන්නේ. එතැන් පටන් ගැහැනු, පිරිමි භේදයකින් තොරව කුඩ භාවිතය ව්‍යාප්ත වුවත් අද වන විට බොහොමයක් කාන්තාවන්ගේ විලාසිතාවක් බවටත් කුඩය පත්ව තිබෙනවා.

යම් කෙනකු හකුලන කුඩයක් පිළිවෙළකට, රැලි නොසිටින අයුරින් නවා, හකුළා, සුරැකිව අතේ තබාගෙන යනවා නම් ඔහු හෝ ඇය ඉතාමත් විශ්වාසවන්තව අනාගතය සැලසුම් කරන කෙනෙකි. සුබවාදී සිතුවිලි ඇති, නිතරම ධනාත්මකව සිතන – පතන මේ අය කිසිම අවස්ථාවක අන් අයගේ වැඩ ගැන සොයා නොබලයි. තරමක් දුරට සීමාව ඉක්මවා විරුද්ධ ලිංගිකයන් කෙරේ ප්‍රිය වෙයි. නිතරම තම රැකියාව හෝ ව්‍යාපාරය ගැන සිතමින් කටයුතු කරන අතර, අන් අයගෙන් උදව් ගැනීමට එතරම් උනන්දුවක් නැත. අරපිරිමැස්මෙන් වියදම් කරයි. විවාහ වෙන්නේ තමන්ට ගැළපෙන සහකරුවකු හෝ සහකාරියක සමඟ පමණකි. එසේම විවාහය ඉතාමත් සාර්ථක එකක් වෙයි. මේ අය ආශ්‍රයට බියයුතු නැත.

අත ඇති කුඩය නිතරම කරකවමින් ගමන් කරන කෙනකු වේ නම් මේ අය ස්ථිර අරමුණක් නැති නිතර රැකියා වෙනස් කරන අයයි. ආදරයේදී චපල වෙයි. පෙම්වතුන්, පෙම්වතියන් හිතුණු හිතුණු ලෙස මාරු කරයි. මිතුරු මිතුරියන්ද එලෙසමය. අද සිටින කෙනා හෙට නැත. හෙට සිටින කෙනා අනිද්දාට නැත. ස්ථිර නිවෙසක් හෝ තමන්ටම කියා අනාගතයක් ගොඩනඟා ගන්නටද උනන්දු නොවෙයි. නිතරම තැන තැන ඇවිදීමට ප්‍රිය කරයි. දියුණු වීමට වුවමනාවක් හෝ උනන්දුවක්ද නැත. විවාහ දිවියද දික්කසාදයෙන් කෙළවර කරගන්නට මේ අයට සිදුවනු ඇත.
කාන්තාවක හෝ පිරිමියකු සිය කුඩය කිහිල්ලේ ගසාගෙන යනවා නම් මේ අයට ඇත්තේ රටතොට ගැනත්, ලෝකය ගැනත්, සමාජය ගැනත් අසීමිත අවබෝධයකි. කිසිදු අවස්ථාවක කරදරයක නොවැටී සිටීමට උපායශීලී වෙයි. අනුන්ට උදව් උපකාර කිරීමට කැමැතිය. කලබලකාරී ගතිගුණ අඩු නිසා ඕනෑම ප්‍රශ්නයක් දෙස බුද්ධිමත්ව බලයි.

යම් කෙනකු කුඩය පිටේ එල්ලාගෙන ගමන් ගන්නවා නම් ඔහු හෝ ඇය සීමාව ඉක්මවා කපටිකම් ඇත්තෙකි. එක හත කරන්නන් ලෙස මොවුහු ප්‍රසිද්ධය. නැති දෙය ඇතිකර පෙන්වයි. සිරිත් ඇති අදහස් ආත්මාර්ථකාමීය. මේ අය කොතරම් උපාය යෙදුවද දියුණුවට මඟ නොපෑදේ.
විසිතුරු විලාසිතා යෙදූ විචිත්‍රවත් කුඩ තෝරා ගන්නා අය විනෝදයට බර අදහස් ඇත්තන්ය. විරුද්ධ ලිංගිකයන් කෙරේ නම්‍යශීලී වෙයි. නිතරම සතුට සහ විවිධත්වය අපේක්‍ෂා කරයි. අන් අය හා තරගයට මෙන් ආදරයට, ප්‍රේමයට ළංවෙයි. විවාහයේදී ආදරයට මුල්තැන දීමට සිතයි. නිතරම වෙනස් දේට සිත යොමු කරයි. කම්සැපටද තරමක් ලොල් වෙයි.

යම් කාන්තාවක තනි කළු පැහැයෙන් නිමවූ කුඩයක් භාවිත කරනවා නම් ඇය නොසැලෙන මනසක් ඇති දුක – සැප දෙකම එක හා සමානව විඳගන්නට සමත්, ලෝකයේ පවතින ස්වභාවය තේරුම්ගත හැකි පුහු ආටෝප නැති තැනැත්තියකි. මේ අයට ඕනෑම දෙයක් හුරුපුරුදු වී කළ හැකිය. ජීවිතය සාර්ථක වෙයි.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

ලංකා හොස්පිටල්ස් කැතීටකරණ ඒකකය නවීකරණය කරයි

Next Post

බේබි ෂෙරමි සබන් SLS සහතිකය හිමිකර ගනී

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.