• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුව ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ භෝජනාගාරය නවීකරණය කිරීමට අනුග්‍රාහකත්වය ලබා දෙයි

August 8, 2020
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුව ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ  භෝජනාගාරය නවීකරණය කිරීමට අනුග්‍රාහකත්වය ලබා දෙයි
Share on WhatsAppShare on Facebook

සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, රු. මිලියන 4ක ආයෝජනයකින් ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ භෝජනාගාරය මුළුමනින්ම නවීකරණය කිරීමට කටයුතු කළේය. මෙලෙස නවීකරණය කෙරුණු භෝජනාගාරය, සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී රමේෂ් ජයසේකර සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් 2020 ජුලි මස 7 වැනිදා ජාතික රෝහල් පරිශ්‍රයේදී නිල වශයෙන් බාර දෙන ලදී.

භෝජනාගාරය සඳහා නව දොරටුවක් සකස් කිරීම, බිම ටයිල් ඇතිරීම, සමස්ත පරිශ්‍රයම අලුතින් තීන්ත ආලේප කිරීම, ජල නළ සහ විදුලි රැහැන් පද්ධති නවීකරණය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් මෙම වැඩසටහන යටතේ සිදු කෙරිණි. කොවිඞ්-19 වසංගතයට එරෙහි සටන සඳහා සෙලාන් බැංකුව දක්වන කැපවීම මෙම වැඩසටහන මඟින් තවදුරටත් පිළිබිඹු විය. මෙම වසර මුලදී සෙලාන් බැංකුව නැඟෙනහිර කොළඹ මූලික රෝහල සඳහා සියලු පහසුකම්වලින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ඉදිකිරීමටද කටයුතු කළේය. සෙලාන් බැංකුවේ කාර්යමණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද දිනක වැටුප සහ සෙලාන් බැංකුව විසින් පරිත්‍යාග කරන ලද ඊට සමාන මුදල මඟින් එම ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනිණි.

SendShareShare
Previous Post

ආන්දෝලනාත්මක කුරුණෑගල රජ මාලිගය

Next Post

ඇමැති දිව්රුම මහනුවර මඟුල් මඩුවේ

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

.යුපුන් අබේකෝන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක්ම සිදුකරමින් ක්‍රීඩාවෙන් සමුගත්තා. අමතක කරන්න බැරි කාරණය වෙන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු විදිහට මීටර් සියය වේගයෙන්ම...

Read more
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.