• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සිරුරේ රෝමකූප කියන රහස් කතා

July 25, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
සිරුරේ රෝමකූප කියන රහස් කතා
Share on WhatsAppShare on Facebook

ස්ත්‍රී – පුරුෂ බේදයකින් තොරව සෑම කෙනකුගේම ශරීරය දිනෙන් දින වර්ධනය වෙයි. වෙනස් වෙයි. කුඩා අවධියේ සිට අප ගන්නා ආහාර සහ ශරීරයට ලබාදෙන පෝෂණය අනුව එකිනෙකට වෙනස් අයුරින් ශරීර වර්ධනය සිදුවුවද ඊට වඩා හාත්පසින් වෙනස් වර්ධනයක්ද ශරීරයන් තුළ සිදුවෙයි. ඒ අතර සිරුර විවිධ ඉන්ද්‍රියයන්ගේ වර්ධන තත්ත්ව ප්‍රධාන තැනක් ගනී. සමාන පෝෂණ සැපයුමක් ලද දෙදෙනකුගේ වුවද එවැනි ශරීරාංග වැඩෙනුයේ දෙවිදියකටය.

උදාහරණයක් ලෙස ශරීරයේ නිය, ඇඟිලි, ඇහි බැම, රෝම සහ ලිංගය වැනි කොටස් පෙන්වා දිය හැකිය. මේවා එකිනෙකාට වෙනස්ව වැඩෙන්නේ ඔවුන්ගේ කර්ම ශක්තීන්ට අනුවය. එනිසාම දක්‍ෂ අංග ලක්‍ෂණවේදියකුට කෙනකු දෙස පරීක්‍ෂාවෙන් බලා ඔහු හෝ ඇයගේ අනාගතය ගැනත්, ගතිගුණ ගැනත් සාර්ථක අනාවැකි පැවසීමට අපහසු නොවේ. එලෙස කෙනකුගේ සිරුරේ ඇති රෝම කූපවලින් පැවසෙන විවිධ අනාවැකි මොනවාදැයි බලමු.

ඇඟිලි මත රෝම පිහිටීම
යම් කාන්තාවකගේ ඇඟිලි මත පිරිමියකුගේ මෙන් රෝම පිහිටයි නම් ඇය කඩිසර, කාර්ය ශූර තැනැත්තියකි. සෑම දෙයක්ම පිරිමියකු මෙන් කඩිසරව පාලනය කිරීමට දක්‍ෂතා දක්වයි. ඇතැම් විට මෙම ස්ත්‍රිය සිය සැමියාවද පාලනය කරන්නීය.

ඇහිබැම එකට යාවී රෝම වැවී ඇත්නම්
ස්ත්‍රියකගෙ ඇහිබැම එකට යාවන අයුරින් රෝම වැවීම නපුරුකමේ සංකේතයක් ලෙස සැලකෙයි. ඇය දැඩි තීන්දු, තීරණ ගන්නා හිතුවක්කාර තැනැත්තියක වෙයි. යුග දිවිය අසාර්ථකකර ගන්නීය. විවාහය අතරමඟ කැඩී යෑමටද හේතු යෙදෙයි. එසේ නැතිනම් සැමියා අකාලයේ මියයනු ඇත.

උදරය මත රෝම පිහිටීම
ස්ත්‍රියකගේ උදරය මත තඹ පැහැයට හුරු රෝම පිහිටයි නම් ඇය ජීවිතයේ අතෘප්තිමත් තැනැත්තියක ලෙස හඳුනාගත හැකිය. කිසිවකින් සෑහීමකට පත්නොවන්නීය.

කලවා ආශ්‍රිතව පිහිටි රෝම
ස්ත්‍රීන්ගේ කලවා ආශ්‍රිතව රෝම ඇත්නම් ජීවිතයේ වැඩි කලක් වහලියක සේ අන් අයට දාසකම් සිදුවිය හැකිය. තම නිවෙසේ වුවද අන් අයට දාසකම් කරන්නට සිදුවන්නේය. යුගදිවි සැපතද අහිමි වනු ඇත. දණ හිසෙන් පහළ රෝම කූප ඇති ස්ත්‍රියට කොතරම් උසස්, ධනවත් තැනක ජීවත් වන්නට ලැබුණද සැප සම්පත් විඳිනට වාසනාව හිමි නැත.

කම්මුල් මත පිහිටි රෝම
යම් ස්ත්‍රියකගේ කම්මුල් මත රෝම පිහිටයි නම් ඇය අන් අයගේ ඕපාදූප කතා කරන්නට ප්‍රිය චරිතයකි. ඉක්මනින් කෝපයට පත්වන්නීය. අනවශ්‍ය ගැටුම් මවාගෙන පැටලෙන්නට මාන බලයි.

ළය මත පිහිටි රෝම
කාන්තාවකගේ පියයුරු අතර පපුවේ ඝනව රෝම වැවේ නම් ඇය තරුණියක වීමට පෙර සිටම කායික ඇසුරට ආශා කරන්නියක වෙයි. එසේම ඇය විවාහයෙන් පසුව පිරිමින් වැඩි දෙනකු හා ඇසුරට පෙලඹෙයි. එසේම විවාහයෙන් පසුව වැන්දඹුවන් බවට පත්වීමේ ප්‍රවණතාවද වැඩිවෙයි.

පියයුරුවලට ඉහළින් දකුණට කැරකැවුණු රෝම පිහිටීම
පියයුරුවලට ඉහළින් දකුණට කැරකැවුණු රෝම ඇත්නම් ඇය ඊර්ෂ්‍යාකාර තැනැත්තියකි. කපටිකම්කර අන් අය රවටන්නියකද වෙයි.

මුහුණ මත රෝම පිහිටීම
කාන්තාවන්ගේ මුහුණේ රෝම පිහිටීම කිසිසේත්ම සුබදායක නොවේ. ජීවිතයට අභාග්‍ය ළඟාකරගන්නියක වෙයි. මෙවන් අයගේ සිත් සුන්දර නැත. විවාහයද බොහෝ දුරට අසාර්ථක වෙයි. යම් ස්ත්‍රියකගේ උඩුතොළ අසල හෝ යටිතොළ අසල රෝම පිහිටයි නම් එයින් කියැවෙන්නේ යුගදිවියට අනිසි බලපෑම් එල්ල වන බවකි. එසේම එවැන්නියන් තුළ ඇත්තේ කර්කශ හැසිරීම් රටාවකි. යුගදිවියට සතුට සදන ලාලිත්‍ය ගණන් නොගනී. දැඩි කලබලකාරියකි. සහකරුව ගණන් නොගනී. මෙම ස්ත්‍රිය සමඟ විවාහ වන පුරුෂයාටද යහපතක් සිදුනොවේ. ඔහු සතු වස්තුව විනාශ වී යනු ඇත. යුග දිවිය අසාර්ථක වෙනවාත් සමඟම ඔහුගේ ජීවිතයද අසාර්ථක වෙයි.

පිරිමින්ගේ මෙන් උඩුතොළේත්, නිකටේත් රෝම පිහිටීම
පිරිමින්ගේ මෙන් උඩුතොළේත්, නිකටේත් රැවුල වැවෙන කාන්තාවන්ගේ විවාහය බොහෝ කල් ප්‍රමාද වෙයි. විවාහයට පෙර ප්‍රේම සබඳතා කිහිපයක් පවත්වන්නට පෙළඹේ. චරිතය ගැනද නොසිතයි. සීමාවන් ඉක්මවා යයි. විවාහයට පෙර කායික ඇසුරටද යොමුවිය හැකිය. මේ හේතු නිසා සමාජයේ අප්‍රසාදයටද පත්වනු ඇත.
ජයශ්‍රී නන්දකුමාර

SendShareShare
Previous Post

කුවේණිට නෑකම් කියන වැදි රැහේ

Next Post

සිනමාවේ වියපත් පෙම්වතා වෙන්න තවමත් මට පුළුවන්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අදටත් රටේ ගොවි ජනතාවට සිදුවන ඛේදවාචකය ගැන කණගාටුවට පත් වන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොවි බිමට බැස ගොයම් කකා වීවලට...

Read more
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.